අඩෝඔ ඩවුන්ලොඅඩ් කරල ගොඩක් කල් උනාට බලපු නැති ෆිල්ම් එකක් තමා මෙ schindler's list ඔන්න උබ කිව්ව නිසා බැලුවා මම අම්බානක දුක් වෙනවා මෙක මෙච්චර කල් නොබලපු එකට:sorry::sorry::sorry:
JoZyyFHELYI
ෆිල්ම් පිස්සො අනිවාර්යෙන්ම බලන්න ඔන සන්වේදි කතාවක් අන්තිමට පට්ට දුක හිතෙනවා හිට්ලර්ගෙ කුරිරු කම මනාව...