Ratsasan (2018)
GsrN7rNch9Y
ජිවිතෙ පලවෙනි වතාවට දෙමල ෆිලුමක් බැලුව මෙකත් බැලුවෙ එලකිරියෙම පොස්ට් එකක් දැකලා සිරාවටම පට්ට ෆිල්ම් එකක් සාම්ප්‍රාදායික දෙමල ෆයිට් නැ. විකාර සින්දු නැ අවසානෙ වෙනකන් පට්ට ත්‍රිල් එකක් තිබ්බ ෆිල්ම් එකක්. බලල නැත්තන් අනිව බලහල්ලා