1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දුන්නු වේදනා මේ නෙතින් උතුරලා මතක රැස්වෙලා හිත අයාලේ ගියා හිතෙන්නේ ම නෑ ඔබ මගේ නොවෙ කියා ජීවිතේ ම දැන් මගෙ හීනයක් වෙලා කෙටි කාලයකින් හමුවී මගෙ ජීවිතයට පැමිණී ලස්සන ම සිහිනෙකී ඔයා
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අද නිවාඩු ද? :D
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes: එහෙම නැහැනෙ. ඊයෙ ඔයාව හෙවුව කට්ටිය අර Quiz ත්‍රේඩ් එකේ.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: දුරින් නෑයෙක් ද දන්නෙ නැහැනෙ. වැරදිලාවත් නංගි කෙනෙක් එහෙම ඉන්නව කියන්න එපා අනාගත නෑයෙක් බවට පත්වෙයි
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොක ද වෙන්නෙ?
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෝපි නැද්ද දැන්? :rolleyes:
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නංගිගෙ ආණ්ඩුවෙ ඔයා අගමැති ද? :rolleyes:
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    N = නයි K = කයි. නයි කයි 123 ඔයා අරය නයි කයි රෝස්පාන්
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ මිස්ටර් රෝස් පාන් :D
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes: ඒ මොකක ද ඒ?
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: දැක්ක දැක්ක ඕප දූප ගැන
  12. Malinga

    MSI Z370 GODLIKE Motherboard

    1 place එකක් නෙමෙයි 20 වගේ තියෙනව. ලංකාවෙ MSI කරන අය එයාල තමයි.
  13. Malinga

    MSI Z370 GODLIKE Motherboard

    https://www.msi.com/wheretobuy/main#87
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල් බබා. අද නිවාඩු ඇතිනෙ?
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පොඩි එකක් කියල ෂුවර් ද? :rofl:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: එයා කොහොමත් ඒ පැත්තට බර වැඩියි.
  17. Malinga

    Suggest Lap top Model...

    SSD නැහැනෙ i5 මොඩල් දෙකේම? MSI GF63 8RC THIN BEZEL GAMING I5 ඔය මොඩල් එකේ ප්‍රොසෙසර් එක අනිත් i5 මොඩල් එකට වඩා තරමක් හොඳයි. කූලින් සිස්ටම් එකනම් එච්චර ම හොඳයි කියන්න බෑ මං හිතන්නෙ. අනිත් එක තමයි ඩිස්‍ප්ලේ කොලිටි එක ගිහින් බලන්න වෙයි. එච්චර ම හොඳ පැනල් එකක් නෙමෙයි කියල තියෙනව තියෙන්නෙ.
  18. Malinga

    SQL injection help

    php script එකක් ද? ඕක යූස්වෙන තැන අනුව හා කනෙක්ෂන් ටයිප් වගේ ඒව දාන්න වෙයි නේද කට්ටියට ඒ ගැන හරියට කියන්න? :rolleyes:
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා සිල් ගන්නෙ විවාහ ත්‍රේඩ් එකක ද? :rofl::rofl:
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොක ද වෙන්නෙ කට්ටිය? :D

    No contents