Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
මෙයාල මොනව කියනව ද මන්ද :rolleyes:
Malinga
Post #8,272
Nov 21, 2018
Forum:
ElaKiri Chat!
SQL to MYSQL OR how to create connection in PHP to connect to SQL server
නැහැ. ඔයාට සික්‍රිප්ට් එකක්නම් ඕන Github එක බැලුවනම් තියෙයි. https://github.com/matriphe/mssql2mysql https://github.com/go-xorm/xorm https://github.com/catcto/DBHelper
Malinga
Post #14
Nov 21, 2018
Forum:
ElaKiri Help
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
අනිත් අය ඉතින් මැදද එකතු වුණ නිසා තමයි. ඔයාල වගේ අයත් හිටියෙ නැති නිසා. බොහොම ස්තූතියි මල්ලි :D
Malinga
Post #348
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
බිස්නස් කරන අයට අඩුවට ඒව ගන්න තැන් තියෙනව :D
Malinga
Post #346
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
එක එක දේවල් නිසා වෙනව. ගොඩක් එහෙම වැටුණ අයගෙ ඉතින් ඔයා කිවුව වගේ හේතුත් තියෙනව. සමහර අයගෙනම් වෙන වෙන ඒව.
Malinga
Post #8,255
Nov 21, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඔයාට වඩා මං කම්මැලියි :rofl::rofl: එහෙම කියන්න එපා. හොඳ තැනකට යයි
Malinga
Post #8,254
Nov 21, 2018
Forum:
ElaKiri Chat!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
දෙන්නට ම උණුසුම් සුභපැතුම්. ආයිත් දවසක සෙට් වෙන්න :D
Malinga
Post #335
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
බොහොම ස්තූතියි සහෝ :D
Malinga
Post #334
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
උණුසුම් සුභපැතුම් Shw7 :D ඊළඟ එකටත් එන්න. :D
Malinga
Post #332
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
එළ එළ මගේ උණුසුම් සුභපැතුම් මුත්තා. :D ඊළඟ දවසෙත් සෙට් වෙමු :D
Malinga
Post #331
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
ආදරෙ කරපු කෙනාගෙ පෙනුමට සාමාන අය
එක ම රූපයක් වුණාට, එක ම දේ දැනෙන්න විදියක් නෑ. රූපයට විතරක් ආශාවක් අැතිවුණොත් ඉතින් සමහරවිට අර කෙනාටත් කැමැත්තක් ඇතිවෙයි. නැත්තම් ඉතින් ගොඩක් එක වගේ සහෝදර සහෝදරියො ඉන්නවනෙ. එයාල ගැනත් එහෙම හැඟීමක් දැනෙන් එපායෙ. :D
Malinga
Post #95
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
හරි හරි මයි නේම් කියන එකත් ගණන් නොගෙන ඉන්නම්. ස්තූතියි තෑග්ගට. :D අද තරඟ දෙකක් මහන්සිවෙලා සංවිධානය කළාටත් ස්තූතියි. :D
Malinga
Post #324
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
බොහොම ස්තූතියි. ඔයාටත් සුභපැතුම්. ඊළඟ එකටත් සෙට් වෙමු :D
Malinga
Post #320
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
එළ එළ සහභාගිවුණ හැමදෙනාට ම උණුසුම් සුභපැතුම් :D
Malinga
Post #317
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
හිනාවුණේ නැහැනෙ? කට්ටිය හිනා වුණා ද? :rolleyes:
Malinga
Post #314
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
වරදක් නැහැනෙ ඒ පොස්ට් එකේ. එහෙනම් මං අර ෆිල්ම් එකේ අවුරුද්ද 1993 කිවුවෙ :rofl::rofl:
Malinga
Post #307
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
b) Ceramic only tile normal size d) Porcelain tile normal size c) Ceramic mug f) Expressway Bus ticket from Colombo Fort to Negombo a) Water bottle medium size e) Bus ticket from Colombo Fort to Bambalapitiya
Malinga
Post #303
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
a) David Beckham b) Sachin Tendulkar c) Mahinda Rajapaksa d) Sirimavo Bandaranaike දැන් අනුව ද ඒ කාලෙ අනුව ද?
Malinga
Post #294
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
:yes::yes: ගාමිනී තමයි සිනමා සක්විති කියන්නෙ
Malinga
Post #289
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9
ඔයා කොහෙ ද ගියෙ? :rolleyes:
Malinga
Post #287
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom