උබ දවසක් අවිස්සාවේල්ලෙ ගියා කිව්වෙ ඔය බයික් එකේද ? මට ම්තකයි එහෙම සීන් එකක් :yes:
:shocked::shocked::shocked::lol::lol:උබත් ඉතින් එක වල්ලෙ පොල් නෙහ් :lol::lol: ඉවෙන් වගේ තේරෙන්න ඇති මොනවද තියෙන්නෙ කියල.මන් කියන්නෙනම් යුරාජ් අයියට මොනවද කලෙක්ශන් එකේ අඩු කියල බැලුවොත් හොතයි කියල :lol::lol::lol...