ටවුමක් නෙමේ මචන්.ස්ටේශන් එකක් තමා ඉතින්.පොඩි පෝස්ට් ඔෆිස් එකක් එහෙම තියෙනව.වතු නිවාස තමා තියෙන්නෙ.උඩට ගියාම ඉතින් හම්බන්තොට පැත්තම පේනව මීදුම නැති වෙලාවකනම්.ඒ පැත්තෙ ජලාශ ඔක්කොම පේනව ටැමිල් එක්කෙනක් තමා අපිටත් කියල දුන්නෙ.වෙන ඉතින් මචන් ස්ටේශන් එක එහෙම ලස්සනයි.මීදුමෙන් ඔක්කොම වැහෙනව.මේදවස් වලනම්...