මෙහෙත් තියෙනව කැරියර් එකක් මචන් පොරටත් හයර් වැඩි වෙලා දගලන්නෙ.සමහර ඒවට බෑ කියනවත් එක්ක.ඒ තරමට ඌට හයර් එනව.ඒකනම් තට්ටුව බාන්න පුලුවන් තව එක එක ගැජමැටික් තියෙන එකක්.ගොඩක්ම එන්නෙ බ්‍රේක් ඩවුන්ස් සර්විස් වගේම තව ඔය කම්පනි වල ලොකු ලොකු මැශින් එහෙට මෙහෙට ගෙනියන්න තමා.එහෙම බැලුවොත් ඔය ගාන හොයන්න...