1. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒක නැහැ බං දැන්
  2. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඌත් හිටි ගමන් වෙනස් වෙනවා , තව ටික කාලෙකින් හොද කියන්නත් බැරි නැහැ.. ඌ ටික දවසක් හොද කිව්වා වින්ඩෝස් ඇවැට එකකුත් දාගෙන ..:)
  3. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මෙන්න මේ වගේ Glance Screen එකට Background එකක් දාන ක්‍රමයක් දන්නවද කවුරුහරි
  4. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අපෝ දාන්න එපා ..androidවලටත් නැහැ windows වලටත් නැහැ (එලොවටත් නැහැ මෙලොවටත් නැහැ වගේ )
  5. T h u s h

    ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

    ගිටාර් ගහන්න ඉගෙන ගන්න ඉන්න උන්ට මේ ත්‍රෙඩ් එකෙනුත් යම් තරමකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි.. හැබැයි මේ ත්‍රෙඩ් එක කරන එකා ආයේ මේක අප්ඩේට් කරන එකක් නැහැ;) ඒත් පුරුදුවෙන ආදුනිකයෙක්ට සින්දුවක් ගහගන්න මේ ටික ඇති..:yes: http://www.elakiri.com/forum/showthread.php?t=1072091
  6. T h u s h

    scooter padinne po**ayoda ?

    :lol::lol::lol::lol::lol:
  7. T h u s h

    උදාව්..._ලගදි_ගෙවල්_හදපු_අය_එන්ඩෝ..

    ගම්පහ පැත්තේ බ්ලොග් ගලක් 35 අඩුම වැලි කියුබ් එක්ක9000 සිට 12000 කළුගල් කියුබ් එක 4500 සිට 5200 ටයිල් කැටයක් අල්ලන්න වර්ග අඩියකට 35 -45
  8. T h u s h

    ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

    වෑල්ඩින් ෂොප් එකකට අරන් ගිහින් කම්බිය පාස්සගනින්
  9. T h u s h

    ලංකාවේ සපත්තු size

    US / CANADA 5 = EUROPE 35
  10. T h u s h

    cheap phones

    අඩේ ඇත්තද ...හුවක දුරනේ බං , උබ කලින් මේ ට්‍රේඩ් එක දැම්මනම් මම ඌට කියලා එකක් ගෙන්න ගන්නවා , යාලුවෙක්ට එහෙම ෆෝන් ගන්න ඇහුවොත් අනිවා යාළුවව කන්ටැක් කරන්නම්
  11. T h u s h

    උදාව්..._ලගදි_ගෙවල්_හදපු_අය_එන්ඩෝ..

    උබ කිව්වේ බඩු වලට යන ගණන්ද :baffled: මම හිතන්නේ අරූ අහලා තියෙන්නේ කන්ට්‍රක් ගන්න උන්ගේ ගනම් වෙන්න ඕනේ , උද ;- ගලක් බදින්න ගන්න ගාන ,කළුගල් කියුම් එකක් බදින්න ගන්නගාන , ටයිල් අල්ලන්න වර්ග අඩියකට ගන්න ගාන වගේ .. බඩු වලටනම් උබ කියපු ගණන් හරි .. අපේ පැත්තේ දවස් කුලියට කරන්න බාස් කෙනෙක් ගන්න ගාන...
  12. T h u s h

    scooter padinne po**ayoda ?

    පොන්නයෝත් බයික් පදිනවා තමයි බං ..උනුත් ගමන් බිමන් අයන්න එපැයි ..
  13. T h u s h

    cheap phones

    යාලුවා කොයි ප්‍රදේශයේ වගේද බං ඉන්නේ ..කොලබට කිට්ටුද ?
  14. T h u s h

    Windows Mobile Apps Developing...

    එල
  15. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සෙටින්ග්ස් වල එක්ස්ට්‍රාස්+ඉන්ෆෝ කියලා එකක් තියනවා. ඒකේ ගිහින් බලපන්. බලලා රැම් එක 1 GB වලට වඩා වැඩිනම් මටත් කියපන් :D;)
  16. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ebay එකෙන් ගනින්කෝ බං පට්ට ලාබෙට තියෙනවා ටිකක් පාවිච්චි කරපු ඒවා එහෙමත් ..

    No contents