යාළුවා උඹ මම කියපු එක වටහාගෙන නැහැ . මම මුලින්ම ඇහුව උඹ බුදු දහම පිළිගන්නේ මොකක් නිසාද කියල (උඹ අවුරුදු 2500 කට කලින් කියල තිබුන දෙයක් ඇත්ත කියල පිළිගන්නේ කුමක් පදනම් කරගෙනද ?)
උඹ කිව්වා චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන කියල
මම ඇහුවා චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන උඹ කොහොමද දිවය ලෝක , දෙවිවරු , යක්ෂයෝ...