ප්‍රශ්නය අහල තිබුනේ බුද්ධ දර්ශනයට අනුව කුසල් අකුසල් කරලා තියන විදිහ ගණන් කරන්නේ කවුද කියල
මම උත්තරය දුන්නේ බුද්ධ දර්ශනයේ කර්මය ගැන සඳහන් වෙන ආකාරය ගැන මිසක් මම දැක්ක fact එකක් කියල නෙමෙයි. මේ ගැන හරියට පරීක්ෂනයක් කරන්නේ නැතුව අපිට මේක 100% හරි කියන්න බැහැ. අපි එහෙම කියනවා කියන්නේ අපි බුද්ධ...