1. Dinushasankalpa

    Laptops අවුරුදු වාසි.

    ලැපක් ගත්තම සැපක් නොමිලේ B U M P
  2. Dinushasankalpa

    any new updates ?

    any new updates ?
  3. Dinushasankalpa

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මැච් එක දිනනවා හැබැයි දිනන්නේ... රෙවිලා තමා :rofl::rofl: ඒක තමා අනන්‍යතාවය :cool:
  4. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    බීලාම බලන්න :rofl:
  5. Dinushasankalpa

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මං දැං පිලි ගන්නවා ලේසියෙන් දිනන්න තියෙන මැච් ... ගහන්න ගිහිං නාලා.. රීලා .. කුජීත වෙලා.. බඩේ අමාරු හදාගෙන.. පපුවේ අමාරු හදගෙන ,රෙද්දෙ රෙවිලා.. දිනන එක.. සිංහලයාගේ ජාන වලම තියෙන එකක් කියලා. ඒක එක්දින වරම් හෝ ටෙස්ට් වරම් ලැබූ පමණින් ම ලැබෙන එකක් නෙවේ.. ජාන වලිංම එන එකක් :cool:
  6. Dinushasankalpa

    Audi - Benz - BMW

    තම්බි නානාව ඩිමෝ එකෙං උස්සලා
  7. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    මුට්ටියට සීනි කර කරලා දාලා අහවරයි.. බෝතල් කරන්න ඕනේ හෙට :cool:
  8. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    රෑට රෑට පෙරමු
  9. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    cheers... සීනි කර කරද්දි තමා හොදට පාට ගන්න ඕනේ... සැර මදි වගේ නං.. දෙහි ඇඹුල් ටිකක් දාලා පල් කලත් කමක් නෑ
  10. Dinushasankalpa

    Audi - Benz - BMW

    රත්තරං නානා කියලා තියෙන්නේ ඕවා ගන්න එපා කියලා. ඒ නිසයි මේකේ අය ඒවා ගන්නෙ නැත්තෙ. (මං කිව්වා කියන්න එපා, හිතවත්කම පළුදු වෙනවා නෙ )
  11. Dinushasankalpa

    Surangi Ruwanmali Kohomada Danaganne

    උඹගේ පුංචි අම්මානේද :rolleyes: එදා කිව්වේ
  12. Dinushasankalpa

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උෟ තව ටිකක් මසල්ස් ඒෙහම දාලා අාවා නං පට්ට.. ලංකාෙව් උංෙග ෙමාකද බං ෙමච්චර ඉන්ජරි.. අර මැතිව්ස් කාරයා මයිෙලා් බීලා අැට දිරලාද :angry::sorry:
  13. Dinushasankalpa

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    චමීරයාව පුරුදු කරලා ගන්නේ නැත්තේ ඇයි බං :sorry:
  14. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    අපිත් පටං අරං මුට්ටියට දාලාත් ඉවරයි දැං :D
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    Evo X Final Edition JP875/1000 Unregistered Only 200km done only 303 horsepower 0-100 kmph 4.4 sec Recaro Seats 18 inch rims Brembo brakes තිබුනා නං හුගක්... ලොකු මිල මුදල් මගෙ අතේ :sorry:

    No contents