1. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    දැං දුන්නෙ යකො :confused:
  2. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    උඹටත් රෙප් දෙන්න පුලුවං.. වෝට් කරලා කියපං 37+ දෙන්නං :yes: දැං කලිං කමෙන්ට් දාපු 2න්නාටම දුන්නා :yes:
  3. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    37+ ක් ඇවිත් ඇති.. දැං 60 ගානක් තියෙනවා නේ.. කසිප්පුවන්ට දිපං :yes:
  4. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    37+ ක් ඇවිත් ඇති.. කසිප්පුවන්ට දීපං දැං :rofl:
  5. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    ඕකෙ රායිට්.. රෙප් ඕනේ කාටද ළමායි.. මං ඊයේ දවසටම දුන්නේ නැති නිසා.. පිරෙන්නම තියෙනවා රෙප්.. ඕන අයට කරන්න තියෙන්නේ... කසිප්පුවාට වෝට් කරන්න.. මේ ලින්ක් එක ක්ලික් කරන්න ඔබේ මනාපය කසිප්පුවාට දුන් බවට පෝස්ට් එකක් දාන්න.. රෙප් වරුසාවෙන් නැහැවෙන්න ඉක්මන් කරන්න. තොග සීමිතයි :D:rofl:
  6. Dinushasankalpa

    Rep Requests [Updating] | Kasippu Warriors

    හරි. කසිප්පුවන්ට වෝට් කරලා... පූල් එකේ SS එකක් දාන්න ඔයාගේ නම HIghlight කරලා.. මට කියන්න.. .37 ගානෙ දෙනවා හැමෝටම...
  7. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    නොනගතය ලැබුවා :)
  8. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    කටුස්සන්ට වඩා කසිප්පුවංගෙන් රෙප් ලැබුන බව දැනුම් දෙමි..
  9. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    :shocked: :sorry: බයික් එක හැප්පිලා පෙබරවාරි මුල ඉදං මං එකතැන් වෙලා බං.. ඇවිද ගන්න වත් බෑ හරියට තාම.. ගොඩක් දේවල් මිස් උනා :sorry: කිහිලිකරු වලිං කොම්පියුටර් එක ලගට එන්න පුලුවං දැං
  10. Dinushasankalpa

    Rep Requests [Updating] | Kasippu Warriors

    මේවා දැවෙන ප්‍රශ්න ඕයි :rofl:
  11. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    මේකත් කවුරු හරි PS කරපං..:rofl: කට කතා යයි... හොර චැට් යයි.. කුමන්ත්‍රන කරයි... මොනවා කලත් අන්තිමට කසිප්පු වොරියස් දිනනවා සත්තයි :rofl:
  12. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    :lol::lol::lol::rofl:
  13. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    උයා කොහදිද සුදු සිංදු ලියන්න කීවෙ :shocked::sorry:
  14. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    පරණ සිංදුවක් මතක් උනා.. :sorry::( ඉබ්බා + සසා Still better love story than Jonta-samitha
  15. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    කසිප්පු වොරියර්ස් තේමා ගීතය.. සොමියට වරෙං පුතා අගුලු දාලා නෑ දොරේ... අවුරුදු කටේ තියං කඹේ අදිමු කාමරේ... VOTE එක දාලා වරෙං කසිප්පුවට සුමිතුරේ... සිරාගෙ සුදුවා bottle තව තියෙනවා කාමරේ... මේක කඹේ අදලා කසිය ගහන කාමරේ.... ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ..... රිදිලා සසා ලා එතකොට ඇගිලි සචී ලා...
  16. Dinushasankalpa

    Join the Unit Of Kasippu Warriors

    කසිප්පු වොරියර්ස් තේමා ගීතය.. සොමියට වරෙං පුතා අගුලු දාලා නෑ දොරේ... අවුරුදු කටේ තියං කඹේ අදිමු කාමරේ... VOTE එක දාලා වරෙං කසිප්පුවට සුමිතුරේ... සිරාගෙ සුදුවා bottle තව තියෙනවා කාමරේ... මේක කඹ අදලා කසිය ගහන කාමරේ.... ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ..... රිදිලා සසා ලා එතකොට ඇගිලි සචී ලා...
  17. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    කසිප්පුවා ට ජය වෙවා.. හූ.....................................
  18. Dinushasankalpa

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    කඹේ ඇදලා දිනවලා දුන්නොත්.. මට මොනවද දෙන්නේ ? ඔෆිස් එකේ 15ක් විතර ඉන්නාව උං ඔක්කොටම EK එකවුන්ට් තියෙනවා.. කට්ටියම දැං ගම් පලාත් වල ඉන්නේ.. මට මැසේජ් ගහන්න විතරයි තියෙන්නෙ ඉතිං

    No contents