1. wca

    Forex deposit & withdraw

    IC market paypal support නේද?කෙලින්ම paypal වලින් ගෙවන්න
  2. wca

    Forex deposit & withdraw

    ඕවට ලංකාවේ කාඩ් වලින් deposit කරන්න බෑ ගෙන්නගන්න පුළුවන්
  3. wca

    චීන බුද්ධි අංශ ලොක්කා පවුලත් එක්කම අමෙරිකාවට පනී!

    පච දානකොට මේ ටිකත් දාපන් "කෙසේ වෙතත් මෙම තොරතුරු මෙතෙක් චීනය හෝ ඇමරිකාව විසින් තහවුරු කර නැත."
  4. wca

    ලංකාවේ ලොකුම ධනවතුන් මැණික් මුදලාලිලාද?

    ලංකාවේ ලොකුම ධනවතුන් මැණික් මුදලාලිලාද? නෑ නමක් හදාගත්තහම ලේසියි .මේ දවස්වල ඉගෙනගන්න හොදයි .business කරන්න අමාරුයි .ගොඩක් ෆොරින් කට්ටිය ත් නෑ රටවල් වලට යන්නත් බැනේ.2019 පස්සේ ඔලුව උස්සන්න හම්බුනේම නෑ .හැබැයි මේකාලේ සල්ලි තියෙනවනම් ගල් එකතුකරල තියාගන්න හොදයි. මේක ගොඩක් හොද subject එකක්.ඉගෙනගන්න...
  5. wca

    ස්පුට්නික් v ගහපු අය මේක බලන්න

    උබලගේ පැත්තේ උන්ගේ ඉමුනිට්ය් හොද ඇති .
  6. wca

    ඔයා බෞද්ධයෙක්ද ? පව්කාර වැඩකරන කොම්පැනි වලින් ඉල්ලා අස්වෙමු..ඒවා වට්ටමු..

    ඕක මිනිස්සු කමතිඋනත් ආණ්ඩුව කැමති නෑ වැඩේට .හේතුව ඔය මාර්ගවලින් එන අදායම එක එක වියදම් වෙන දේවල් වලට දාල තමයි ආණ්ඩුව ගේම ගහන්නේ.ලංකාවේ එක අරක්කු කොම්පැනියකින් එන අදායම තමයි ආණ්ඩුවේ උන්ට තනිකර පඩි ටික ගෙවන්නේ .ඔවැන් ආණ්ඩුවට එන අදායම හිතාගන්නවත් බෑ උබල අපිට.(මේක බොරු කියන උන්දලට පුලුවන්නම් next...
  7. wca

    කොරෝනා ඩෙල්ටා සමාජයේ.. හෙට රට අරින්න එපා.. තව දුරටත් වසා දමන්න..- වෛද්‍යවරුන් රජයට දැනුම් දේ…

    දොස්තර පකාලට කවද්ද රට ගැන කැක්කුමක් තිබ්බේ රට වහන්න කියන උන්ගේ තත්වේ ඕක තමයි.මේක රට වහල කරන්න පුලුවන්නම් අපිටත් කියන්න හොදේ .ලෝකේ කිසි රටක් එහෙම වහල ගොඩ ගිහින් නෑ .රට ඇරිය ගමන් ආයෙමත් වැඩිවෙනවා .මිනිස්සුන්ට අනිවාර්යෙන් කොරෝන වලින් බේරෙන්න අනිවාර්ය සෞව්ක්‍ය පුරුදු නැත්නම් මේක පාලනය කරන්න බෑ ...
  8. wca

    අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අත්හිටුවයි

    ඔහොම වෙච්ච එක හොදයි .ඔහොම එකක් උනා කටුනායක හයිවේ එක හදනකොට හුණුපිටිය හරියේ .ඒක ගොඩකරගෙන යනකොට වැස්ස.දවස් 5 විතර කොච්චි යන්න බැරිව හිටිය .ඊට පස්සේ තමයි ඕක ස්ටෂන් එකෙන් පස්සේ කණු උඩින් අරගෙන ගියේ .ඕව ප්ලැන් කරන උන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ මොකද උන්ට පඩි ගෙවල නැත්නම් servise එකට ගෙවලානේ කරගන්නේ උන්...
  9. wca

    USD එක ඇයි 200 පන්නල යන්නෙ නැත්තේ?

    ඇත්ත කියපන් උබ වැඩිවෙයි කියල ඩොලර් ටිකක් ගත්ත නේද ?
  10. wca

    මෙව්වා නිව්ස් වල යන්නෙත් ඈ නේ බං

    ඔකේ ලියල තියෙන ඒවා කෙරෙන්නේ නෑ .ඔකේ තියෙන්නේ දෙන්නම් බලන්නම් විතරයි ඔකේ පිටු දෙකක් තියෙනවා .ඉස්පිරිතාලේ උන් පලුයන්න බනිනවා.හාමුදුරුවෝ ඉස්පිරිතාලේ අට්‍ර්ය්ක් එක කඩාකප්පල් කරන්න මහින්දය්ත් එක්ක සෙට් වෙලා වැඩේ දුන්න කියල .
  11. wca

    ණයට සල්ලි දෙන නීතිමට ක්‍රමයක්

    අනෙක මචෝ ගෙවන්න හැකියාව තියෙනවද බලල බන්කුවෙක් දෙන loan එකටත් පොල්ල තියෙන උන් ඉන්නේ පරිස්සමෙන්
  12. wca

    ණයට සල්ලි දෙන නීතිමට ක්‍රමයක්

    මේක පස්සේ දැක්කේ බොට පිස්සුද ?2M මුකුත් නැතිව දෙන්න බැංකුවකින් තියා පොලි මුදලලිවත් ඔච්චර දෙන්නේ නෑ කොච්චර පොලියක් හම්බ උනත්.නැත්නම් වෙන්නේ පස්සේ මේකේ ට්‍රේඩ් දදා ඉන්න කොහොමද ගන්නේ කියල
  13. wca

    ණයට සල්ලි දෙන නීතිමට ක්‍රමයක්

    හොදම බොක්කක්නම් නොදී ඉන්න බැරි නම් මේ වෙලාවේ උබටත් අමාරුයි උබ කාගෙන් හරි ඉල්ලලා දෙන්නම් කියල උබේ සල්ලි දීපන් .එතකොට උබට උගේ පස්සෙන් යන්න පුළුවන් අරු සල්ලි ඉල්ලනවා කියල.
  14. wca

    ලැප්ටොප් එකක් ගන්න උදව්වක්..

    https://www.dell.com/si/p/?~ck=bt https://www.dell.com/en-us/work/shop?~ck=bt ලැප්ටොප් හැම කෙනාම ඔය models දෙකෙන්ම ගහනවා .Vostro ගත්තොත් එකේ business model සෙට් එකක් වගේම home සෙට් එකක් තියෙනවා . DELL Toshiba (not recommended),HP ,Lenovo හැම එකේම ඔය මොඩෙල් දෙකෙන්ම තියෙනවා .ස්පෙක් එක විතරක්...
  15. wca

    ලැප්ටොප් එකක් ගන්න උදව්වක්..

    ඔයා ගන්නවානම් දවසට පැය 10-12 වගේ නම් තෝරාගන්න consumer type ලැප්ටොප් එකක් නැත්නම් දවස් 5-6 වගේ එකදිගට දුවන්න බලා ගෙන නම් corporate මොඩෙල් එකකට යන්න හැබැයි corporate මොඩෙල් වල ලූක් එක අඩුයි.ලංකාවේ නම් corporate මොඩෙල් අඩුයි
  16. wca

    Private Jet එකක්

    අනේ මන්ද ඔහොම හිටියා මැණික් වියපරිකයෙකුත් ඌ ලංකාවේ 4 වෙනි කෝටිපතිය කියාගෙන youtube එකේ ඌ ගාව තියෙන වාහන රත්නපුරේ දලන් විකුණන අය ලග ත් තියෙනවා .දැන් මොනවා කරනවද මන්ද.කමක් නෑ තව මාස 6නේ මාස 6න් අපිට එවපන්කෝ විස්තරේ බලන්න
  17. wca

    බාර් ඇරීම එකම විසදුමයි

    බොන විරුවෝ නැත්නම් ආණ්ඩුවේ උන් මාසේ පඩිය ගනියි මෙන් කියල
  18. wca

    නලු නිළි බට්ටෝ & රියැලිටි ෂෝ කියන්නේ අත්යවශ්ය සේවාවක්ද ?

    ඕව මොනවද ඔය කෝටිපතියෝ පරිස්සම් කරගන්න චුට්ට චුට්ට වස කෑවට කමක් නෑ කිව්වේ
  19. wca

    තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ගම්මන්පිල වහා ඉල්ලා අස්විය වෙනව ලෙස පොහොට්ටුව කියයි. #BREAKING

    මේ වගේ ඒවට දෙගොල්ලොම යාලුයි මල්ලි .එක හින්ද කව්රුත් ඒ ගැන කතාකරන්නේ නෑ.

    No contents