අපි උබල කොච්චර මැරෙන්න හැදුවත් උබල හිතනවද එනපාර චන්දෙ ඇනලිස් කරලා කෙරුවේ නැ කියල.උන් චන්දේ ලන්වෙන කොට එක එකා මාරුවෙලා උන්ගේ ආණ්ඩුවක් ලස්සනට හදාගන්නවා මේකේ එක එකාට නහින උන්ට වැඩිය උන්ට මිනිසුන්ගේ නාඩියට කතාකරන්න උන්ට පුළුවන් .එකයි උන් මෙච්චර උන් කතාකරන දෙයක් වෙලත් දුමින්දය නිදහස් කෙරුවේ...