1. wca

    රුසියාව දැවැන්ත න්‍යෂ්ඨික සබ්මැරීනයක් අත්හදා බලයි.

    දැන් බලපල්ලකො යෝඋටුබේ කාරයෝ "ලෝකය හිරි ඔතප් වන විස්තරේ " "ඇමරිකාවට චු යයි " "මේක බැලුවේ නැත්නම් උබ මහා කරුමක්කාරයෙක් " කියල පච හලන හැටි https://en.wikipedia.org/wiki/Russian_submarine_Belgorod_(K-329) මීටර් 1,000 ක් තරම් ගැඹුරට කිමිදීමේ හැකියාවද තිබෙනවා??? Operating depth Estimated as...
  2. wca

    ගම්මන්පිලගේ අමාත්‍යංශයේ ණය ගෙවන්න ඩොලර් බිලියනයක විදේශ ණයක් ගන්න සැරසෙයි – ඉඩමුත් උගසට..?

    මේ කරන්නේ පෝට් සිටියෙන් ලැබෙයි කියන මුදල හිතාගෙන දැන්ම වියදම් කරන එක .මොකද තාම රට හරියට අරින පාටක් වත් නැනේ.මොකෝ ඔය ගාන ආයේ ගෙවන කොට රුපියල් වලින් ගෙවන්න බැනේ .අනිවාර්යෙන් ඩොලර් ඕනේ.කෙලවෙලා ඉන්නකොට දැන් බටර් ගාල ඇරගන්න හදන්නේ අරුන් මුන් ආව කියල කරන්න පුළුවන් ඇට මගුලක් නෑ .ඕනෙනම් තව නය ටිකක්...
  3. wca

    සජබයට ගිය තවත් පිරිසක් එජාපයට

    සමගි ජන බලවේගයට සහය දැක්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා තුනක පළාත් පාලන මන්ත්‍රීවරුන් 31දෙනකු අද (30)නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 14 දෙනකු ද,දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හත් දෙනකු සහ...
  4. wca

    පාරක තියෙන ගස් කාටද අයිති?

    ගහ තියෙන්නේ පාරේ නේද .ඉතින් ඕක නගර සබාවට හරි ප්‍රාදේශීය සබාවට වෙන්න ඕනේ නේද ?මොකද .තමන්ගේ මායිමෙන් ලග ගස් කෝලන් ලගම තියෙන වත්තට අයිතියි කියල කොහෙවත් කියල නැනේ
  5. wca

    ලංකාව සිම්බාබ්වේ වෙන්නෙ නෑ..ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත අර්බුදය විසඳා ගැනීමට ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් සහාය

    මුන් නය ගන්නවට තවත් නමක් හොයාගෙන මිනිස්සුන්ව රවට්වන්න "මුදල් හුවමාරු පහසුකමක් (Currency Swap) "
  6. wca

    ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්-විශේෂ ප‍්‍රකාශය

    ඇමතියන්ට වාහන ගෙන්න LC ඕපන් කරනකොට ඔය කියන තාවකාලික ප්‍රශ්න තිබ්බේ නැද්ද දන්නේ නෑ .මිනිස්සුන්ට ඕන බඩු ගේනකොට තමයි ඔක්කොම ප්‍රශ්න මුන්ට.
  7. wca

    මෝඩත්‍රිබලට අවුරුදු පහක තහණමක්

    රිවස් කලේ නැත්නම් හොදයි.
  8. wca

    කන්න ඕනේ උනහම කබර ගොයත් තලගොයා වෙනවා

    ඕක තමයි ප්‍රශ්නේ .උන් කියෝන එක ආයෙමත් කියන්න මීඩියා උන් ඕනේ නැනේ .ඕක facebook හරි youtube දැම්මනම් ඉවරයි .ලංකාවේ තියෙන්නේ බලු මීඩියා කාරයෝ ටිකක් .ඒකටම හරියන්න website අටෝ ගත්තු ටිකකුත් ඉන්නවා .බාගෙට කියන්නේ . තව හොද උදාහරණයක් අද පොළොන්නරුවේ බැංකුවකින් තැම්පතු දෙන්නේ නෑ කියල ප්‍රශ්නයක් එකෙක්...
  9. wca

    කන්න ඕනේ උනහම කබර ගොයත් තලගොයා වෙනවා

    කන්න ඕනේ උනහම කබර ගොයත් තලගොයා වෙනවා .ඕක වෙන එකෙක්ගේ කාලේ උනානම් මෙකහකට ජාතික ආරක්ෂාව අනතුරේ කියල බෙරිහන් දෙන හැටි බලාගන්න තිබුන ඔය ඇඳුම ගැරාජ්වල අයත් අඳිනවා - චීන ඇඳුම ගැන කෙහෙළියගේ ප්‍රතිචාරය හම්බන්තොට තිස්සමහාරාමය වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා චීන හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු...
  10. wca

    අන්න නැවේ ආදාර ටික ලැබිල ලොකු දෙයක් අප්පා 🙏

    කාන්චනය කියන විදියට කැස්බැවෝ ටික වැරදි කරුවන් වෙයි වගේ.මොකද පරීක්ෂණයක් කියල දෙයක් කරනවා කියන්නේ
  11. wca

    කොවිඩ් රෝගීන් නිවසේ රඳවාගෙනම ප්‍රතිකාර කිරීමට තීරණය කරයි

    "වෛද්‍ය නිලධාරීන් 4000 කගේ පමණ දායකත්වය ලබා ගැනීමට නියමිතයි".මුන් ඉස්පිරිතාලෙට ගෙන්න ගන්නෙත් බල්ලෝ නාවන්න එක්ක යනවා වගේ .එහෙව් එකේ මුන් එක්ක කොරයි
  12. wca

    ලංකාවේ හාල් තියෙන්නෙ මාසෙකට විතරයි...රටින් ගේන්න වෙනවා-බන්දුල

    හල් තියෙනවා කව්ද කියන්නේ හාල් නෑ කියල ඒත් ඔය කියන පාලනමිලට හාල් දෙනවා ඩඩ්ලි කිව්වේ නැනේ ඉතින් ඌ හරි.උගෙන් අදත් ඇහුවොත් කියයි හාල් තව මාස 6 කට තියෙනවා කියල.හැබැයි පාලන මිලට හාල් දෙන්න බැ .මේක තනිකර රජයේ නොහැකියාව .ඌ බිස්නස් කාරයෙක් නේ ඌ ට බිස්නස් කරන්න හැදෙන් හරි හාල් ගෙනෙයි හැබැයි ඔය කියන පාලන...
  13. wca

    ජනාධිපති මට බැන්නා..- බෙංගමුවේ හිමි..

    ඕක බුදුහාමුදුරුවෝ 2500 ඉස්සෙල්ල කිව්වේ ඕක
  14. wca

    ලක්ශ 10ට ගෙයක්....

    මූද අර කාර් සෙල් එකක දුවෙක් කොටිපතිනියක් උනා කිව්ව පොර
  15. wca

    මෙහෙ වෙදාලගේ තියරි වලට රටවල් වහල මේ කොරෝන නවත්වන්න බෑ කියල .ඔන්න මොලේ තියෙන රටවල්

    කොවිඩ් ගැන සිංගප්පූරුව ගත් ආන්දෝලනාත්මක තීරණය සිංගප්පූරුව කොවිඩ් වසංගතය කළමනාකරණයට නව සැලසුමක් සකස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ් වසංගතය වඩාත් සාර්ථකව පාලනය කළ රටක් වන සිංගප්පූරුව, වසංගතය කළමනාකරණයට නව සැලසුමක් සකස් තිබේ. ඒ අනුව කොවිඩ් වෛරස වසංගතය උණ රෝග වැනි වෙනත්...
  16. wca

    ඔයාල යුරෝ ඩොලර් අරගෙන එනවා :lol::lol:

    හැමදාම ඒකාලේ මෙහෙමයි කියල හැම දේම සාදාරනය කරන්න එපා බන් .එදා එහෙම කලේ නෑ දැනුත් එහෙම එපා නම් උබල මහලොකුවට කතාකරන රට කොහෙද ගොඩනගන්නේ .දැන් උඩදාගෙන කෑ ගහන උන් බලේට ආවත් උනුත් කියයි එදා එහෙම කලේ නෑ එක හින්ද කට වහගෙන ඉන්න කියල.
  17. wca

    යම් දිනයක “සත්‍යය ජය ගනු ඇති” ශානි අබේසේකර

    හොර හරක් ලොරි ,හොර ලී ,කොට ලොරි ඔක්කොම ඉස්සරහෙන් "බුදු සරණයි ,දෙවි පිහිටයි " කියල තමයි ගොඩක් ඒවගේ ගහල තියෙන්නේ .හොරුන්ට මන් කොල්ලකරයන්ටත් ඔක්කොටම තයිලේ තමයි සත්‍ය කවදාහරි ජයගන්නවා කියල (මේක පක්ෂ විපක්ෂ ඔක්කොටම පොදුයි හොදේ )
  18. wca

    ඔන්ලයින් ඔන්ට පිනෝ

    8-5 ට බනින එකා 24/7 fiverr එකේ මැරෙනවා.මම කියන්නේ මේ දෙකේ වැරද්දක් නෑ උන් දෙන්නම කරන්නේ රස්සාවනේ මාසේ ගතමනාව හොයාගන්න .එහෙම වෙලා 8-5 එකාට ආඩ පලි කියන එක වැරදියි
  19. wca

    ඔයාල යුරෝ ඩොලර් අරගෙන එනවා :lol::lol:

    ඇමතිගේ නම් නැත්නම් මඩ තමයි. නම් ගම නැතිව කරන මේ බලු මාද්‍ය කොහෙන් හරි නතර කල යුතුය.
  20. wca

    තව තව Club පලයව් . බීපියව්

    ඕව තනිකර business බන් .උබල ඕව ඇදහෙව්වට උන්ට තවත් එක match එකක් විතරයි .මොකෝ ඔච්චර පරදවෙලට ක්‍රිකට් එක අලාභ ලබන්න එපාය .නැනේ .උන්ගේ ඒ business එක උන්ට කරගෙන යන්න දීපල්ලා.උබල උපදේශකයෝ වෙන්නේ නැතිව.

    No contents