1. wca

    ගුරුවරුන්ට මිලියන 68000 ක් දෙන්න පුළුවන්ද???

    කොච්චර පම්පෝරි අරව මේවා ගැහුවත් ඔය උපදෙස් දෙන උන් පාලන බලය ගන්නෙත් නෑ .උන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙත් නැත්නම් හැමදාම වැල් බයිලා ලිය ලිය ඉන්නනම් පුළුවන් .මිනිස්සු හොරුන්ට වැඩ බැරි උන්ටනම් චන්දෙ දෙන්නේ මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා .මොකද මේවට රටේ මිනිස්සු තමයි වගකියන්න ඕනේ නැතුව ආණ්ඩු නෙවෙයි...
  2. wca

    ලැප ගොඩ ගන්න බැරිලු බන්.... 😢

    මම ඕක බස් එකේ රැක් එකටවත් දැම්මෙ නෑ ගැස්සෙයි කියලා...ඕක තමයි කියන්නේ brandnew ගන්නකොට අවරුදු 3 කට දාගන්න කියන්නේ පොඩි ගානක් වැඩිපුර දීල .මොකද වෙලා තියෙන්නේ ?
  3. wca

    පෙට්‍රෝල් ගහන්නෙ පරිස්සමට.

    ඔයා තව බෝතලයක් පුරවල තියාගන්න වෙනම .කියන්න බැනේ මේක ලංකාවනේ.නැත්නම් අන්තිමට කියයි මෙච්චර කල් ගැහුවේ නරක ඒවාය දැන් තියෙන්නේ ඔරිජිනල් එක කියල
  4. wca

    සමාජ ජාල තහනම් කල යුතුයි

    මුට පිස්සු සෝෂල් මිඩියා ටික ඔක්කොම මුන්ට කඩේ ගියා නම් මුන් කියයි ඕක තමයි හොදම කියල .මුනුත් තම්බින්ගේ තොප්පිය වගේ හැරෙන හැරෙන පැත්තට කියවනවා.
  5. wca

    අත්අඩංගුවට ගන්නකොට තස්තවාදීයෙක්....වැඩේ අව්ල් යනකොට මුස්ලමි ජාතික කවියෙකු..මුන්ගේ මාර මාධ්‍ය සදාචාරය

    මුස්ලමි ජාතික කවියෙකු වන අනාෆ් ජසීම් මුණ ගැසීමට නීතීඥයින්ට අවසර (තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) සාහිත්‍යය නිර්මාණ හරහා මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට...
  6. wca

    බයියනේ භයානකයි

    රට අරියහම වහපන් කියනවා වැහුවහම කවද්ද අරින්නේ කියල අහනවා අනේ මන්ද මේකේ ඉන්න උන්
  7. wca

    ආන්ඩුව වැඩ පෙන්නයි - රසායනික පොහොර ආනයනයට යලිත් අවස්තාව

    කාබනික පොහොර භාවිතය පිළිබඳව ගත් තීරණයට පදනම් වූයේ, රසායනික පොහොර භාවිතයෙන් ගොවීන්ගේ වකුගඩු රෝගය පැතිරී යාම අවම කිරීමයි. එබැවින් නැවත රසායනික පොහොර භාවිතයට නැඹුරු වුවහොත්, එයින් ෆේල් වන්නේ සර් නොව, රටේ මිනිස්සුයි .
  8. wca

    ශාසනේ විකුණන පණත...

    උබල නිකන් අහක යන පව් කරේ දාගන්නේ නැතිව හිටියොත් තමයි හොද කියල මම හිතන්නේ.
  9. wca

    Wealth එක වැඩි කරන්න ක්‍රම

    ආණ්ඩුවේ තියරිය පාවිච්චි කරන්න .ඔක්කොම තියෙන ඒවා විකුනපන්
  10. wca

    ලාෆ්ස් ගැස් සිලින්ඩර් පාවිච්චි කරන අය එන්නකෝ උබලටත් මේ ගැටලුව ඇති

    මටනම් පෙන්නේ ඩොලර් හිගය හින්ද මුන් දෙගොල්ලොන්ටම මාරුවෙන් මාරුවට ගෑස් ගෙන්නන සිං එකක් වගේ තියෙන්නේ.එතකොට එකක් ටික කාලෙකට අඩුවෙනවා
  11. wca

    ආණ්ඩුව වැඩ පෙන්නයි----ටි‍්‍රලියන කාලක ඉන්ධන ගොඩගන්න සූදානම්.. තීරණාත්මක කෙටුම්පතක් එයි…

    ආයේ තෙල් ගෑස් ගොඩගැනීමේ නාට්‍යක් රගපාන්න වගේ හදන්නේ "නවීන ගවේෂණ"
  12. wca

    මහාචාර්ය මලික් පීරිස් කරපු අනතුරු ඇගවීම ගැන මොකද හිතෙන්නේ!

    අනේ ඕක කී පාරක් කිව්වද ඇවිල්ල අද ඉවරයි හෙට ඉවරයි කියල
  13. wca

    වැක්සින් ගහලත් සති දෙකක් යනකන් බලාපොරත්තු වන ප්‍රතිශක්තිකරණය ලැබෙන්නේ නැත්නම් හෙට අරින්නේ *කටද?

    ආණ්ඩුවේ උන්ට උත්ගොෂණ පිකටින් කරන කොට මොන කොරෝනාවක් වත් උන්ට නැති හින්ද ගෙදර තියාගන්නේ නැතිව ඇවිල්ල වැඩකරපල්ලා කියල ඇති
  14. wca

    කිසිම ගාස්තුවකින් තොර Dialog TV නව පැකේජ 2 ක්

    කස්ටම බේස් එක හදාගත්තට පස්සේ බොනාන්සා වෙලා යන්න හම්බවෙයි
  15. wca

    අඩි හතක පාරක් එක්ක තියෙන ඉඩමක්...

    1. ඔයාට අඩි 7 ප්‍රශ්නයක් නැත්නම් (විකුනන්න ගන්නවානම් ඒ ගැන හිතන්න අඩුවට හම්බවෙන්න පුළුවන් ) 2. ප්‍රාදේශීය සභාවේ අනුමැතිය අනිවාර්යෙන් ගන්න (ඒක විකුණන කෙනාට දෙන්න කරලා දෙන්න කියල නැත්නම් කට්ට කන්න වෙන්නේ ඔයාට) 3. අනුමැතිය තියෙනවනම් water ,විදුලිය දෙනවද බලන්න මොකද ඒවා ගන්න ගියහම උන්ගේ දාහක් නීති...
  16. wca

    "ඉන්දියාව කියන්නේ කිසිදාක බුදුවරුන් නූපදින පර දේශයක්"- පූජාවලිය සහතික කරයි..

    එතකොට මිහිදු හාමුදුරුවෝ වැඩියේ ඉන්දියාවේ කොහෙටද ?නැත්නම් වෙන රටකටද ? ඔස්ට්‍රලියව,මැඩගස්කරේ වෙන්න බැරිද නිකන් හිතුවොත් මුහුදු කාදනය වෙලා දැන් මෙහෙම තිබ්බට ------ Post added on 1627820945
  17. wca

    හදිස්සියක් බයික් ප්‍රශ්නයක් ඉක්මන්ට කියන්නකෝ

    ඕක අරන් හැප්පුනොත් කේස් නේද ?මේ යන විදියට ආණ්ඩුවට සල්ලි නැතිඑකේ හදිස්සියකින් වත් ඔපෙන් පෙපස් එකට මොකක්හරි කේස් එකක් ඇදුනොත් බයිසිකලේ ගෙදර තියාගන්න තමයි වෙන්නේ .මොකද ගත්තු එකා මැරිලද ?නැත්නම් හොයාගන්න බැරිද ? ඉන්නවනම් address එක බලල පොඩි search පාරක් දන්නේ එතකොට විස්තර හොයාගන්න පුළුවන්
  18. wca

    සබ් වූෆර්

    කොටුවෙන් බඩු ගන්නවානම් හොදට නෙගොසියේෂන්, fake හදුනාගන්න පුළුවන් වෙන්න ඕනේ පුතා .නැත්නම් වෙන්නේ බඩු අරගෙන ඉවරුනහම ගෙදර ලග කඩෙන් ගත්තනම් හොදයි කියල හිතෙයි මහන්සියත් එක්ක
  19. wca

    පොලීසියට අලුත් මැෂිමක්.

    ගානනම් කියන්න පුළුවන් එතකොට කියක් ඇල්ලුවද ?එහෙම පුලුවන්නම් අපි ඉගෙනගත්තු encryption, security ඔක්කොම බොරු වෙනවනේ

    No contents