අඩි හතක පාරක් එක්ක තියෙන ඉඩමක් ගන්න හිතන් ඉන්නේ,එහෙම ඉඩමක් ගන්න එකේ නීතිමය ගැටලු මොනවා හරි තියෙනවාද?
අඩේ මගේ බොක දාන තැන පොඩි ගෙඩියක් වගේ එකක් දාලා,උශ්නෙටද දන්නෙ නෑ,ඉදන් ඉන්ඩත් බෑ රිදෙනව,බොක දාද්දිත් රිදෙනව,ඩොකෙක්ට පෙන්නන්ඩ ලැජ්ජයි බං,මේ වගේ එකකට ගාන cream එකක් කවුරුහරි දන්නවද,ලොකු උදව්වක්
අඩෝ ජින්තුවා අද සති අන්තේ බෝතලයක් ගහන්නේ නැද්ද12 wadi ekak balapan.