1. wca

    මතුගමට ඇදුනු ගුරු ගග

    මේකට තියෙන සම්බන්ධය මොකක්ද?අවරුදු 24 ඉල්ලුවේ නැති එකක් එකපාරට ඇවිල්ල ඒ කොරෝනාත් අස්සේ උත්ගොෂණ කරන්න,ඔය ව්ර්තිය සමිති උන්ගේ කාලකන්නි කම එකෙන්ම පේනවා.අර ජෝසප් කාලකන්නිය ඌට අනුව ඉස්කෝලේ උගන්වන්න බෑ කොරෝන හැබැයි ගුරුවරු ටික අරන් උත්ගොෂණ කරන්න පුළුවන්.
  2. wca

    පැතුම් ටික් ටොක් කරයි

    උබට බැරිද පතුමටත් එළකිරි එකේ account එකක් හදල දෙන්න .එතකොට මේකේ ඉන්න එකලටත් පුළුවන් එයාගේ දැක්ම ගැන කෙලින්ම ප්‍රශ්න අහන්න.
  3. wca

    මතුගමට ඇදුනු ගුරු ගග

    අවරුදු 24 පොල් ගැවද .හාමුගේ කාලේ ඕව ඉල්ලුවේ නැත්තේ ඇයි දන්නේ නෑ
  4. wca

    රාජ්‍ය සේවකයන් කාර්යාලයට! වැරදි වෙලාවක වැරදි තීරණයක්

    හරියට සව්ක්‍ය පුරුදු පිළිපදිනවනම් ඕක බෝකරගන්නෙ නැතිව ඉන්න පුළුවන් කම තියෙද්දී ගමට අරන් යනවා කියන්නේ එන එකාත් උන්ගේ පැත්තේ උනුත් හරියට සව්ක්‍ය පුරුදු පිළිපදින්නේ නෑ කියන එක නේද ?කෙනෙක් ඕව පිළිපදින්නේ නෑ කියන්නේ ඌ ඌටවත් උගේ පවලේ උන්ටත් ආදරේ එකෙක් නෙවෙයිනේ .එහෙම උන් හදිගැවිල යන එකම තමයි හොද
  5. wca

    දරුවන් ගැන හිතපල්ලා

    අපෝ මේ දැන් තියෙන නිදහස් අද්‍යාපනය නම් මුන් ඉස්සරහටත් ඉල්ලන්නේ මටනම් එපා.ළමයි කියක් කාලකන්නි වෙනවද මේකෙන්.සියලු දේ නිකන් දියයුතු නැත කිසි කෙනෙක්ට .පෙන්වන්නේ නිදහස් නිදහස් ගගා හැමදාම උන්ගේ කකුල් දෙක ලග වැද වැටෙන සිස්ටම් එකක් තමයි මේකෙන් හැදෙන්නේ .අඩුගානේ මේක කියන education හොදයි කියන එකෙක්වත් නෑ...
  6. wca

    රාජ්‍ය සේවකයන් කාර්යාලයට! වැරදි වෙලාවක වැරදි තීරණයක්

    ඔක්කොම රට වහන්න අරින්න කියන්නේ උන්ගේ එක එක ඇජෙන්ඩා තියාගෙන . උදාහරණ ආණ්ඩුව:උන්ට ආර්ථිකය තියාගන්න.(මොකෝ උන්ට මේකට කෙලුනොත් ඊලග පාර ගෙදර හින්ද ) විපක්ෂේ උන් :රට වහගෙන ඉදල එකෙන් ආණ්ඩු බලේ ගන්න (පුතනෝ කොරෝන හැදෙන්න ඉස්සෙල්ලා මාස්ක් එකවත් හරියට දැම්මේ නැ උට හැදුනට පස්සේ මාස්ක් ෆේස් ශිල්ඩ් ලුත් දාගෙන...
  7. wca

    මැණික් මැරෙනවා කියන්නේ මොකක්ද?

    දැනගෙන කතාකරන්න මේකේ හොද පොස්ට් එකක් තියෙනවා ඒක කියවන්න
  8. wca

    මැණික් මැරෙනවා කියන්නේ මොකක්ද?

    හොදට විස්තර කරලා තියෙනවා
  9. wca

    මැණික්

    ප්‍රියාන් මැණික් මැණික් business කරන්නේ නෑ .ඌ කරන්නේ මැණික් ඉස්සරහට දාගෙන කාගේ හරි සල්ලි සුදු කරන එක .එයාට මැණික් විකුණන කව්රුහරි හම්බුනොත් අටපට්ටමට කියන්න හොදේ තමයි කියන්න තියෙන්නේ .youtube එකේ තියෙන පතල් උගේ ඒවා නෙවෙයි
  10. wca

    මැණික් මැරෙනවා කියන්නේ මොකක්ද?

    මහත්තය මම මැණික් වියාපාරයේ හිටියට නිදන් ගැන දන්නේ නෑ .ඔයා ඒක නිදන් ගැන දන්නා කෙනෙක්ගෙන් අහන්න .ඔයාට මැණික් වතුර නැත්නම් මැරෙනවද නැද්ද කියන දුනිල් පාලිත සර් ට කතාකරන්න .එයා විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙයි.මොකද මම business එකට අදාල ඒවා විතරයි දැනුවත් .එකේදී මැණික් වතුරේ තියන්න ඕනේ නෑ කියල දන්නවා...
  11. wca

    මෙන්න ලක්ෂ 12 කට ලංකාවේ වෙළදපලට එන අළුත්ම කාර් එක.. (Tata Tiago)

    බසිල්ගේ tax එකයි රාජපක්ෂ කොමිස් එකයි නැතුව වෙන්න ඇති එක වැදුනහම මිලියන 12 වෙයි
  12. wca

    මැණික් මැරෙනවා කියන්නේ මොකක්ද?

    ඔව් එතකොට ගල බලන කෙනාට හිත යනවා ගන්න " මැණික් බාෂාවෙන් කිව්වොත් ගල වදිනවා "
  13. wca

    මේ ගානට හොදද?

    පුලුවන්නම් වරන්ටිය වැඩි කරලා ඉල්ලන්න වැඩිපුර ගානක් ගෙවල හරි
  14. wca

    මැණික් මැරෙනවා කියන්නේ මොකක්ද?

    ගලක් මැරෙනවා කියන්නේ ඕනෑම මැනික් ගලක ආයුෂ කාලයක් තියෙනවා( ඒක අව්රුදු මිලියන ගානක් හොදේ ) .කාලේ ඉවරුනහම එක ටික ටික විදුරු ගුණය අඩුවෙලා යනවා,ඕකට තමයි ගල් මැරෙනවා කියන්නේ මැරෙන්නත් ටික ටික අවරුදු මිලියන ගානක් යන්නත් පුළුවන් (සමහර විට ගලක් නිර්මාණය වෙන කොටම ගල මැරෙන්නත් පුළුවන් )
  15. wca

    මැණික් මැරෙනවා කියන්නේ මොකක්ද?

    මේක වැරදියි වතුර ඕනේ නෑ .වතුර දාන්නේ ගල ඉක්මනට විකුනන්න ගලේ විදුරු ගුණය වැඩිකරලා පෙන්නන්න (මේක මාකටින් උපක්‍රමයක් )
  16. wca

    මැණිකෙ සීන් එක 😲

    දුනිල් සර් කිව්වනම් ඉතින් හරි තමයි
  17. wca

    ලොව විශාලතම ආරුනුල් මැණික් පොකුර ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

    news වල GJTRT එකේ උන් කිව්වා ඕක රටේ ජාතික වස්තුවක් කියල .මට නිකමට හිතුන වෙන්න යන දේ ..
  18. wca

    Questions ෆයිබර් කේබල් එකේ වඳුරෝ දුවනවා

    cabal එක අදිනකොට pvc බට දෙකක් දෙපැත්තට දැම්මනම් කේබල් එකේ එන්නේ නැ .ඌ නැග්ග විතරයි pvc බටේ කැරකෙන හින්ද උන් කේබල් එකේ අනෙක් පැත්තට යන්න එන්නේ නෑ
  19. wca

    සයිනොෆර්ම් 2 වක්සින් එක ගත්ත කෙනෙකුට අයේ ෆයිසෙර් ගන්න හොද නැද්ද ( රට යෑමට )

    උබ රට යනවා කිව්වොත් මේ වෙලාවේ උබව උස්සගෙන ගිහින් ෆයිසෙර් විදලා රට යවන්නේ මේ වෙලාවේ හැටියට .ඒක හින්ද පොඩ්ඩක් හොයල බලල තීරණ ගන්න
  20. wca

    කිලී මහරාජා සිරස

    උන්ගේ news වලත් උගේ මරණේ අවසානෙට 25 හිටියේ මර්ගෞපදේශ කැඩුවේ නෑ කියල කිව්වනම් හොදයි උන් අනුන්ගේ හු**වල් හොයන්නේ නැතිව

    No contents