මේ මහ දැවැන්ත මැණික් පොකුරත් එක්ක ගොඩක් තැන්වල දැක්කා මැණික් මැරෙනවා කියලා කතාවක්. ක්ෂෙත්රයේ අය කියමුකෝ බලන්න මේ සීන් එක මොකක්ද කියලා ?

මේක වැරදියි වතුර ඕනේ නෑ .වතුර දාන්නේ ගල ඉක්මනට විකුනන්න ගලේ විදුරු ගුණය වැඩිකරලා පෙන්නන්න (මේක මාකටින් උපක්රමයක් )මැනික් වලට වතුර ඔන. තෙතමනය නැතිවෙලා ගියාම මැනික් මැරෙනවා. ඔය දලං කෑලි කියල තියෙන්නෙ ..
ගලක් මැරෙනවා කියන්නේ ඕනෑම මැනික් ගලක ආයුෂ කාලයක් තියෙනවා( ඒක අව්රුදු මිලියන ගානක් හොදේ ) .කාලේ ඉවරුනහම එක ටික ටික විදුරු ගුණය අඩුවෙලා යනවා,ඕකට තමයි ගල් මැරෙනවා කියන්නේ මැරෙන්නත් ටික ටික අවරුදු මිලියන ගානක් යන්නත් පුළුවන් (සමහර විට ගලක් නිර්මාණය වෙන කොටම ගල මැරෙන්නත් පුළුවන් )මේ මහ දැවැන්ත මැණික් පොකුරත් එක්ක ගොඩක් තැන්වල දැක්කා මැණික් මැරෙනවා කියලා කතාවක්. ක්ෂෙත්රයේ අය කියමුකෝ බලන්න මේ සීන් එක මොකක්ද කියලා ?
All I know is once you are dead then the ashes can be converted to a diamond...
There were several companies doing this for quite a while. It's Carbon after all.![]()
නැ හැම ගලම කාබන් නෙවෙයි.Owa okkoma carbon reactions neda bns?

ඒ දියමන්ති නේද...Owa okkoma carbon reactions neda bns?
විදුරු ගුණය කියලා මෙතන කියන්නේ ට්රාන්ස්පේරන්ට් කියන්නද?මේක වැරදියි වතුර ඕනේ නෑ .වතුර දාන්නේ ගල ඉක්මනට විකුනන්න ගලේ විදුරු ගුණය වැඩිකරලා පෙන්නන්න (මේක මාකටින් උපක්රමයක් )
ethakota goda thiyenne???මැනික් වලට වතුර ඔන. තෙතමනය නැතිවෙලා ගියාම මැනික් මැරෙනවා. ඔය දලං කෑලි කියල තියෙන්නෙ ..
ඔව් එතකොට ගල බලන කෙනාට හිත යනවා ගන්න " මැණික් බාෂාවෙන් කිව්වොත් ගල වදිනවා "විදුරු ගුණය කියලා මෙතන කියන්නේ ට්රාන්ස්පේරන්ට් කියන්නද?
කමල් ,නිලා ,සුනිල් ,රානි ට වෙන දේම තාම මැණික් ටත් වෙන්නේ

