ප්‍රාදේශීය සබාවක් වත් දිනලා ඒ පැත්ත හදල පෙන්නුවේ නැත්නම් ඇටේ උන්ගෙන් චන්දෙ ගන්නවා බොරු පුතා .ඔක්කොමල එන්නේ උඩම තැන අල්ලන්න(පල්ලෙවත්ත ,නාගනන්ද වගේ ) මේ system එකේ එහෙම බෑ .මේ දවස්වල මේකේ යන සන්නස්ගලගේ කතාව "මහා ගස්වල යට පොඩි පැල වලට ඉඩ නෑ "එක හින්ද පොඩියට පටන්ගෙන තම්ගේම අනන්‍ය තාවයක් හදාගත්තොත්...