ට්‍රම්ප් දිනලා...............................?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තාම sure නැ බන්.. california එහෙම කොහොම වෙයිද දන්නෙ නැ බන්..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    4880274-0722727777-usa-z.jpg
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    හුෙර්............... ට්‍රම්පච්චි දිනාෙගන යන්ෙන්...
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    සක්කිලි දෙමලු දේව කන්නලවු කරා හිලරිගේ මයිනා ලෙවකන්න

    ට්‍රම්ප් කොල්ල දිනලා නේද ? හම්බයන්ට ත් ගුටි හම්බ වෙයි දැන්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නොවැම්බර් 4 වැනිදා කියපු අනාවැකිය.... විජිත් රෝහණ කියනවා ට්‍රම්ප් දිනනවා කියල.. හදිස්සියේ වත් ඒක අද ඇත්ත උනොත්, මෛත්‍රීපාලත් යන ලෝකෙට දැන් ඉදන්ම පින් අතේ වැඩ කරගත්තොත් හොදයි.
    මොකද මේ ජෝතිශයවෙදියා මීට මාස 2-3 කට කලින්ම මෛත්‍රීපාල ජීවත් වෙන්නේ ජනවාරි 22 වෙනකන් විතරයි කියල කියපු නිසා....
    රණවිරුවන්ට මුන් සලකන විදිහට මිනිස්සු කරන සාප වලට ඒක ඇත්ත නොවී ඉන්න එකක් නෑ..

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔබමා ඡන්දය ඉල්ලපු ෙවලාෙව් අපි කැමති උනා උෟ දිනනවාට? අපිට අැති ෙකන්ෙගඩියකටද? දැන් අපි ප්‍රාර්ථනා කරනවා ට්‍රම්ප් දිනන්නම ඔ්න කියලා. ෙමාකද දන්නවාද උෟ මුස්ලිම් අන්තවාදය ප්‍රතික්ෙෂ්ප කරන අෙයකු නිසා‍‍‍‍............
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    u thani drama ekak geniyanne
    trump dinnoth USA immigration ehema gdk adukarannalu inne not only muslim e nisa trup awoth hadisiyakatawath USA yanna nam lesi wenne na putho...

    Api kiyuwata pora hena dial eka kiyala e rate innwa mage yaluwek USA citizen kenek pora nam kyuwe trump awoth suddanta hondai but kalu hama thiyana un ballanta wage salakanna inne kyala apitath ithin ehemai wenne
    අඩෙ එහෙම්ත් සීන් එකක්ද ? එත් බන් අර ගෑණි කොටින්ට පු* දෙන එකියක් නේ ? කොහෙන් ගියත් අපි තැලෙන සීන් එකක් ද තියෙනෙ ??
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අඩෙ එහෙම්ත් සීන් එකක්ද ? එත් බන් අර ගෑණි කොටින්ට පු* දෙන එකියක් නේ ? කොහෙන් ගියත් අපි තැලෙන සීන් එකක් ද තියෙනෙ ??

    Mata kyuwa yaluwa nam professor kenek USA ma citizen kenek nikan notherena kamata wenna ba ehema kyanna aththe

    eya kyapu widihata trump karanna hadanwa kyanne Hitler kara wage deyak immigration godak durata adukarannalu kathawa e kiynne muslim ayat withark newei awula wenne white skin thiyana ayata awulak na american e aya hara anith serama ayata case lu. u hadanne oya jobs ehemath indian un karana wage ewa serama amarican untama kyala karawanna thamange jathiyata witahrak loku thanak dennalu. ehema wunoth ithin apita wath gihin iwarai math 2018 di withara yanna hitiye but dan araya kynwa immigration nam lesi wena ekak na kyala ehema wunoth ithin aparade..

    dan ithin dinala iwarai ne
     
    මාත් කාලයක් යු එස් ඒ යන්න අයිඩියා කරන් හිටියා. අයි ටී ෆීල්ඩ් එකට සෙට් වීම නිසා.
    ඒත් පෙන තරම් රොමැන්ටික් වෙන එකක් නැහැ වගෙ.
    කමක් නැහැ බළමු මොකො වෙන්නෙ කියලා.
    මටත් සමහරු කිව්වා ඔය වගෙ දෙවල් ටිකක්. මොකද ඉන්දියන් එවුන් ඇවිත් කුණු කොල්ලෙට job කරන නිසා සුද්දොන්ට ජොබ් නැහැළු.
    ඒක නිසා සුද්දො අංක 1 කරවන සීන් එකක් උගෙ තියෙන්නෙ,
    ඌ කියලා තිබ්බා \ඇපල් අයි ෆොන් එහෙම චීනෙ නැතුව ඇමරිකාවෙම හදනවා කියලා
    මේ කැනෙඩියන් මිග්‍රෙෂන් වෙබ්සයිට් එක ක්‍රැෂ් වෙලාද ??
     
    ow ban indian unui muslim unui giya thana wanasanawne
    kohomath american un muta chande dunneth safty eka gana ehema hithala
    immigration nam tikak amaruwei anyway balamu mokak weida kyla
    ado math fb post ekak dakka web site eka down wela kyala, echchara traffic ekak ekapara awa kynne muslim ewunta ehema ithin rate inna wena ekak na wage un danagena wenna ati rata paninna hadanne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ow ban indian unui muslim unui giya thana wanasanawne
    kohomath american un muta chande dunneth safty eka gana ehema hithala
    immigration nam tikak amaruwei anyway balamu mokak weida kyla
    ado math fb post ekak dakka web site eka down wela kyala, echchara traffic ekak ekapara awa kynne muslim ewunta ehema ithin rate inna wena ekak na wage un danagena wenna ati rata paninna hadanne
    අපෙ දෙමල්ල්ළු ටිකත් වැඩියෙන්ම ඉන්නෙ කැනඩා වල. තම්බි සෙට් එක මට පෙන්නෙ පැනලා කැනඩාවඩ. නැත්තම් රටක මිග්‍රෙෂන් වෙබ්සයිට් එකක් ක්‍රැෂ් වෙනවා කියන්නෙ එක්කො හැකින් \ඇටැක් එකක් එහෙමත් නැත්තම් එක වර ලොකු ට්‍රැෆික් එකක් එන්න ඔනෙ. තම්බිස් ලා කැනඩාවට දුවනවා වගෙ. යු කේ බ්‍රෙක්සිට් එකෙන් සුදුජාතික වාදි රැල්ලට වෙඩිල්ලක් තිබ්බා ට්‍රම්ප් ඒක තවත් තහවුරු කරා. ඔය රැල්ල ඉදිරියෙදි කැනඩා ,ඕස්ට්‍රෙලියා, නිව්සීලන්ඩ් වලටත් විහිදිලා යාවි. විෂේශයෙන් ඕස්ට්‍රෙලියාවට. මොකද එහෙත් සුද්දො කැමති නැහ ඉන්දියන් එවුන්ගෙ වැඩ වලට.මේ එළකිරි එකෙම එවුන් කියලා තිබ්බ සමහරක් පැතිවල සුද්දො ගෙවල් විකුණලා යනවාළු ඒෂියන්ස් ලා එක්ක ඉන්න බැහැ කියලා .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    BREAKING: Russian President Vladimir Putin sends Donald Trump a telegram of congratulation on winning the US presidential election.:rofl::rofl:

    ට්‍රම්ෆ් ආපු එක පට්ට බන්. . අපිට මොනව ලැබුනත් නැතත් ඌ උගේ ජාතිය වෙනුවෙන් සැහෙන්න වැඩක් කරයි. .
    පුටිනුත් එහෙමයි. .

    අපේ රටේ පොන්නයෝ තමයි රජකම ලැබුනත් තමන්ගේ ජාතියට නොසලකන්නේ. .
    පුටීන්, ට්‍රම්ෆ්, හිට්ලර් වගේ නායකයෙක් අපේ රටටත් ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා. .