අද ඔරලෝසුවට තත්ත්පරයක් එක්වෙයි
පෘථිවි භ්‍රමණය මන්දගාමීවීමට සමගාමීව වේලාව වෙනස් කිරීමට නාසා ආයතනය ගත් තීරණයට අනුව, බ්‍රිතාන්‍යයේ සුප්‍රකට බිග්බෙන් ඔරලෝසුව ද අද (30) එම වෙනස්කම් සිදුකරනවා.
පෘථිවි වේලාවට අනුව පරමාණුක ඔරලෝසුවේ වේලාව මෙලෙස වෙනස් කරන්නේ තත්ත්පරයකින්. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 11 යි විනාඩි 59 යි තත්ත්පර 59 ට ජූලි පළවනදා උදා වනවා. මේ අතර,
බ්‍රිතාන්‍යයේ ජාතික භෞතික විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු පෙන්වා දෙන්නේ මෙම තත්ත්පරයක වෙනස ඇතැම් පරිගණක පද්ධතිවල ගැටලූ ඇතිකළ හැකි බවයි. මේ නිසා අදාළ පරිගණකවල මෙම වෙනස අතින් සිදුකළ යුතු බවයි එම විද්‍යාඥයා සඳහන් කළේ.
එමෙන්ම, නිශ්චිත වේලාව මත සකස් කර ඇති මූල්‍ය පද්ධති සහ සන්නිවේදන ජාලවලට ද අදාළ වෙනස සිදුකළ යුතු වනවා.
http://www.nasa.gov/feature/goddard/nasa-explains-why-june-30-will-get-extra-second

Last edited:

2+ 