1. noone

    BIOS ප්‍රශ්නයක්

    බැටරි එක අවුල් නැත්තන් අනිවා කැප් එකක් බැහැලා ලයින් එක ශෝට් වෙනව ඇති
  2. noone

    පේරෙ කෙල්ලගෙ වැඩ....... ෆොටොස් ? ...

    "කිසිදු වරදක් නොකල කෙනෙක් පලමු ගල් පහර ගසන්න." මෙතන කොච්චර ලොකු වරදක් වෙලා තිබුනත් මෙච්චර ලොකුවට මාද්‍යට උලුප්පා පෙන්වන එක එච්චර හොද නෑ. ඒ ලමයින්ගෙ අම්මලා දැන් කොච්චර සමච්චලයට ලක් වෙනවා ඇද්ද? මේවා එච්චර දුරදිග යවන්න හොද නෑ සීගිරියෙ ඇදපු ලලනාවො ටික ඒ චිත්‍ර ශිල්පියාම පාරෙ තාප්පෙක ඇන්දොත් මොනවා...
  3. noone

    Windows 10 Comments Thread

    සිංහල සබ් වැඩ නෑ බං. මම ට්‍රයි කොලා. කම්පියුටරෙත් සබ් පෙන්නන්නෙ ස්ක්‍රීන් එකේ වම් පැත්තෙ උඩින් බං. මිරර් නම් වෙනවා එලකිරි වගේ
  4. noone

    Harsha De Silva

    මටත් පුළුවන් විනාඩියෙන් මහින්ද බෙදන අරක්කු බෝතලයක් හදලා පෙන්නන්න. මේ දවස් වල ලීෆ්ලට් නම් ඕනෙ තරම්.
  5. noone

    යටගිය_දවස phone මිල

    මම මුලින්ම පාවිච්චි කලේ ස්ටාටැක් එකක් ඩයලොග් වන් මිනිට් ඉන්කමින් ෆ්රී මොකා කතා කලත් විනාඩියෙන් තියන්න බලන් ඉන්නෙ. (ඒ දවස් වල මොකෙක්වත් කතා කරන්නෙත් නෑ) නැත්තන් රුපියල් 12ක් කැපෙනවා බොලව්. ඊට පස්සෙ කාලයක් ෆෝන් පාවිච්චි කලේ නෑ. ඊට පස්සෙ නොකියා 3210 ක් ගත්තා 2001 අවුරුද්දෙ
  6. noone

    Windows 10 Help Center

    මට තවම අප්ඩේට් එක ආවෙ නෑනෙ බං. රිසර්ව් කලා. තවම දුන්නෙ නෑ
  7. noone

    ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

    හරි ම නීතිය නම් මම දන්න විදිහට ඩිස්ප්ලේ වල දාල තියන විදුලි උපකරන ඛ්‍රෑන්ඩ් නිව් විදිහට විකුනන්න බෑ. හැබැයි ලංකාවෙ නම් වෙන්නෙම ඕකෙ අනිත් පැත්ත. ගොඩාක් රටවල් වල ඕවා විකුනන්නෙ 50% ත් 60% ත් අතර ඩිස්කවුන්ට් එකකට.
  8. noone

    වින්ඩෝස් 10 සම්ප්‍රාප්තිය JULY 29

    මගෙ ඔෆිස් තියෙන්නෙ ලයිසන් වර්ශන් එකක් (2007). ඒකට මුකුත් වෙයිද බං අප්ඩේට් කලාම
  9. noone

    Ranil Google Loon haraka rata American unta pawa dei

    100% sure you are a Tamil. ( not subject to the news)
  10. noone

    SL Army or LTTE

    no idea
  11. noone

    දෙවැනි_පෘථිවිය හමුවේ?

    We must need a very good driver to drive throughout the journey. Coz drive speed of light is quiet impossible.
  12. noone

    මහින්ද_පට්ට...

    ඔක්කොම වටේ ඉන්නෙ හොරු බලන් ගියාම :shocked::shocked::shocked:
  13. noone

    පොරොන්දම් උදව්වක් ඕනේ

    http://www.mediafire.com/download/tcdbvjdd3cpdvhj/STAR.EXE
  14. noone

    පොරොන්දම් උදව්වක් ඕනේ

    http://www.mediafire.com/download/6yoz7555s8i4lk3/MATCH.EXE
  15. noone

    මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

    මහින්ද දුන්නෙත් මහින්ද කෑමති කෙනාටනෙ බන්.
  16. noone

    singapore help

    අමාරුයි කොල්ලො. ඉන්න තැනක් ෆ්රී සෙට් උනොත් නම් ශේප් වෙන්න පුළුවන්
  17. noone

    BMW අරගත්තාට ජීවිත කටුකය

    ශේප් එකට කතා කලා නම් අදටත් ඔය අම්මා එලියෙ. කට හින්දා තමයි මාලුවත් නහින්නෙ කියලා කතාවක් අහල නැතිව ඇති. වැරැද්දක් කලොත් ඒක වැරැද්දක් ම තමයි. කාටවත් සුදු හුනු ගාන්න එපා. සමහර වෙලාවට ඔය පොලිසියෙන් අල්ලපු එකෙන් මාරක අනතුරකින් බේරුනා වෙන්නත් පුළුවන්.
  18. noone

    Breaking News - බයියන්ට වාරණයක්

    මහින්ද රාජපක්ශ - කෝ සුසිල් අනෙක් පසින් - $$$###%%# මහින්ද රාජපක්ශ - අපි දැන් මොකද කරන්නෙ අනෙක් පසින් - $$$###%%# හිටන් දුන්නෙ එෆ් බී අයි ගේම් එකක්. මහින්ද කෑවයින් කෑවෙ නෑ ඔය වගේ කුරහන් තලපයක්
  19. noone

    Lap එක ඇතුලට කූඹි යනවා

    :lol::lol::lol::lol: හිටං තමයි ඉන්නෙ බං උඹ නිදන් ඉන්න කූබියො දැකලා තියනවද?

    No contents