යාළුවනේ මම වැඩ කරන තැන පාවිච්චි කරන්නෙ මෙන්න මේ රවුටර් එක.
ඊයේ වෙනකම් මේකට කනෙක්ට් කරල තිබුනේ කම්පියුටර් 3ක් තමයි. අද LAN 4 පෝට් එක හරහා තව කම්පියුටර් එකක් කනෙක්ට් කරා. නෙට්වර්ක් ෂෙයාරින් සෙන්ටර් එකට ගිහිල්ල බැලුහම ඉන්ටර්නෙට් එක වැඩ කියල පෙන්නව. ඒත් බ්රවුසර් එකෙන් නෙට් යන්න ට්රයි කරහම Page Not Available කියල එනව. ඊට පස්සේ ටෙලිකොම් එකෙන් ටෙක්නිෂන් කෙනෙක් ඇවිත් චෙක්කරල බලල කිව්ව LAN 4 එකට කනෙක්ට් කරල ඉන්ටර්නෙට් යන්න බැහැ කියල. ඒ මහත්තය කියනව LAN 4 තියෙන්නෙ Peo Tv වලට කියල. යාළුවනේ මට දැන ගන්න ප්රශ්න කීපයක් තියෙනව.
1.මේ කතාව ඇත්තද?
2.ටෙලිකොම් එකෙන් මේ දෙන රවුටර් එක ඒ විදියට ප්රෝග්රෑම් කරලද තියෙන්නෙ?
3.අපිට රවුටරේක තියෙන පෝට් ඔක්කොම පාවිච්චි කරන්න බැරිද නෙට් යන්න?
මට වගේම එළකිරි එකේ ඉන්න හැමෝටම මේ සිද්ධියට අදාලව ලැබෙන පිළිතුරු ප්රයෝජනවත් වෙයි කියල මම හිතනව. මට වැඩියෙන්ම දැනගන්න ඕනා ටෙලිකොම් එකෙන් ආපු මහත්තය අපිව ඇන්දුවද කියල.