ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

AnukD123

Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    හෙන ගහන්න ඔනෙ බන් මුන්ට. මාත් Singer TV එකක් ගත්ත. කිසි අවුලක් නම් උනේ නෑ. මන් ගත්ත showroom එකේ මැනේජරය නම් හොද සර්විස් එකක් දුන්නා.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    හරි ම නීතිය නම් මම දන්න විදිහට ඩිස්ප්ලේ වල දාල තියන විදුලි උපකරන ඛ්‍රෑන්ඩ් නිව් විදිහට විකුනන්න බෑ.
    හැබැයි ලංකාවෙ නම් වෙන්නෙම ඕකෙ අනිත් පැත්ත.
    ගොඩාක් රටවල් වල ඕවා විකුනන්නෙ 50% ත් 60% ත් අතර ඩිස්කවුන්ට් එකකට.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ලංකාවෙ රැල්ලට වැඩකරන මිනිස්සු වැඩි නිසා ලේසියෙන් රවට්ටන්න පුලුවන්
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    අඩෝ මේක facebook එකේ දන්නා ඕන දෙයක් හැමෝටම දැනගන්නත් එක්ක අනික උන්ටත් තේරෙන්න ඕනේ හැමදාම මිනිස්සු රවට්ටන්න බැ කියලා :angry::angry:



    :shocked::eek::no: meke details ekka facebook dapan godak denekta balanna...:yes::yes::yes::yes::yes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :shocked::eek::no: meke details ekka facebook dapan godak denekta balanna...:yes::yes::yes::yes::yes:

    කොයි කඩෙත් එහෙමයි බං !
    අපි දැනගන්න ඕනි ගොනාට අදින් නැතිව ඉන්න.
    facebook දානව නං මෙහෙම සීන් කීයක් තියෙද බං අපිට උනු.
    මොනා හරි ගද්දි මොලේ කල්පනා කරලා ගනින්.:dull:

     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Ape gedara CRT tV ekak thiyenawa mchn singer eken gaththa.
    Hitachi brand eka gaththe 2000 di.adatath tv balanne eken.awurudu 3k tv eka on karanneth nethuwa pettiyaka dala ayin karala thibba gewal maru karala yaddi.

    onama baduwak ganna kalin egena podi research (hoyala balala) parak dala ganna yanna.
    api nam ekale tv gena melo deyak danne ne.ara ekale thibba qualitiya hinda thamayi adatath oya tv eka thiyenne.

    ubalata puluwannam mehen ganne nethuwa wena ratakin import karaganna balahan.(Electronic Items,Phones,Vehicle Parts,...)
    warranty nethuwunata kalpawethma thiyenawa.

    math oyawage ayathanayaka wedakara.
    samahara welawata badu hodawunata customer ta e gena therumak ne.Use karana widiya danne ne.itin kelawagannawa.
    e wagema customer denagena hitiyata badu hoda ne.(meka 80% withara thiyenawa)

    dan godak meheta import karanne Refurbished badu.ekayi oya hema ekema faults.


    Mona de karanna giyath e de gena honda daneemakin yanna one.ethakota rawatili walata ahuwenne ne.


    එකෙන්ම බං. හොයල බලල internet පාරක් දාල ගත්තම හරි.:dull:
    internet ඒකේ ඔනිම බඩුවක model එකේ Pros/Cons කියලා ගැහුවම හොයගන්න හැකි ඒ බඩුවේ අඩු පාඩූ..
    අනිත් එක කඩේදි හොයල බලල ගන්න එක. display දාපු එව්ව නැතිව:baffled:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සිංගර් විතරක් නෙමේ .... අබාන්ස් සහ අනෙකුත් සමහර ආයතනත් ඔය වගේ දේවල් කරනවා

    මමත් සිංගර් එකේ වැඩ කරා ... දැන් නම් නැ

    මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙක් ගත්ත සිංගර් 3D එකක් ...... එක අරගෙන ටික දවසක් යද්දී repair එකක් ආවා .... හදන්න දෙන්න ගියාම මු ඉස්සර අරක ගලවල . මු දැකලා තියෙනවා එකේ නම සිංගර් උනාට LG පැනල් එකක් තියෙන්නේ කියලා :lol:

    ඇඩෙනවා ඉතින් වෙන දේවල් වලට

    ඕක සාමාන්යෙන් වෙනවලු ....... china ගිහිල්ලා ලොකු stock ගන්නකොට ඔවා කරනවලු .... හැබැයි ඕක සිංගර් එකේ ලොක්කොත් දන්නේ නෑලු ...... පිට රටින් ගෙන්නන සෙට් එක තමා ඕක කරනවා කියන්නේ

    හැබැයි skyworth , Grundig .. kiyana brand hodai kiyala use karana karriya kiwwa ..... Repair adui ......
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    remote එකෙන් code එකක් ගහපුවහම tv එක on කරලා තිබුණු වෙලාව වැවෙනවා එකට කියන්නේ tv service mod කියලා