1. noone

    Portable Hard Problem - උදව්වක් ඕනා -

    ෆෝමැට් කරලා රිකවර් කරපන් බං. මම සෑහෙන්න අරන් තියනවා. හැබැයි හාඩ් එකේ කාලෙ හරි වගේ
  2. noone

    SMART TV එකක් ගන්න උදව්

    සැම්සුන් ගනින් බං. මං ගාවත් තියෙන්නෙ සැම්සුන්. දැන් අවුරුදු 2 කටත් කිට්ටුයි. පෝටබල් හාඩ් එකක් උනත් ගහන්න පුළුවන්. අමතර ඕනෙ නම් ඇන්ඩ්‍රොයිඩ් කිට් එකක් ගනින් රුපියල් 6500ක් වගේ වෙයි
  3. noone

    What’s your most favorite PC Game?

    ඒජ් ඔෆ් එම්පයර්ස් 2 ඉස්සර සෑහෙන කාලයක් සෙල්ලම් කලා. චීට් බුක් ආවට පස්සෙ ආසාව නැති උනා
  4. noone

    IP camera

    If you want static IP they will charge 1400 rupee per month. public ip is free of charge
  5. noone

    කේන්තී

    මට කේන්ති ආවා උට කේන්ති ගියා
  6. noone

    IP camera

    ස්ටැටික් අයි පී ඕනෙ නෑ බං, පබ්ලික් කර ගත්තම හරි. ඩයින් ඩී වලට යනවා නම් ඉතින් ඩොලර් 40ක් යනවා. VIEWCAM ඇප් එක සපෝට් කරන්නෙ PROVIEW DVR එකට විතරයි. මේකට ගොඩක් වෙලාවට VMEYECLOUD හරි ATVCLOUD හරි තමයි සපෝට් කරන්නෙ.
  7. noone

    IP camera

    ස්ටැටික් අයි පී, ඩීඩී එන් එස් මුකුත් ඕනෙ නැහැ ඕකෙ P2P වලින් කනෙක්ට් වෙන්න පුළුවන්.
  8. noone

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    අහ් එහෙමද එහෙමනම් අවුලක් වෙන එකක් නෑ
  9. noone

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    වෝම් අප් මැචස් 10ක් වත් ගහන්න ඕනෙ වෙයි වෙදර් එකට හුරු වෙන්න. අපේ උන් ජර්සි දෙක තුනක් උඩින් දාගෙන වෙවුල වෙවුල ඉදියි නැත්තං.
  10. noone

    kiribathgoda to malabe

    Parangiya kotte giyaa wage. 154 bus eka hodama kotana bus eka ubata borellata yanna 40 mins yanawa
  11. noone

    kiribathgoda to malabe

    380 get down at biyagama Jnc. Take kandy - panadura bus
  12. noone

    Laptop ස්ක්‍රීන් එක ඉවරයි

    Sense Micro Bambalapitiya. එහෙම නැත්තං බඩා මාමි ගාවට පලයන්
  13. noone

    Laptop ස්ක්‍රීන් එක ඉවරයි

    15.6 නේද? ගන්න තියනවා
  14. noone

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    හෝමාගම බේබද්දා :lol::lol::lol::lol:
  15. noone

    Vios or IST or Demio

    IST
  16. noone

    Surround Sound ගැන මුල සිට

    Good Post machan
  17. noone

    Free International Calls

    මේක පරන ඇප් එකක් නෙ බං. ඉස්සර පැය දෙකක් නිකන් දුන්නා

    No contents