ඊය වැඩසටහනක් කරලා තිබ්බ සන්න කැසට් එකතු කරන කොල්ලෙක් ගැන. කැසට් සින් එක මගෙත් ආසාවක් නිසා එක බැලුව.
එකේ තිබ්බ මරු කැසට් පිස් එකක් ගැන විස්තරයක්... වේළුපිල්ලේ අයියගෙන් සමව ඉල්ලලා ඉස්සර මල්ලිලා කරපු සින්දුවක්.
ඉතින් බලල අදහස් කියන්න මේ ක්ලිප් එකේ. සන්න මේ දවස් වල JVP එකට ප්රහාර එල්ල කරන නිසාද...