1. Kalegana

    ඉක්මනට බදු ගේවාපල්ලා මෙන්න පුනරුදය උදා වෙලා😂😂

    මේක නම් විස්වාස කරන්නම බැරි බොරුවක් වගේ..
  2. Kalegana

    Gecko (හූනෝ)

    එක නේන්නම්... හුනොන්ගෙන් මහා කරදරයක් නෑ.. ඇයි හුනෝ මරන්නේ..
  3. Kalegana

    රනීල්ව හිරේ යවලා

    ගු සුදා.... මූ නම් නියම අවස්ථා වාදියෙක් ඉතින්...
  4. Kalegana

    බුරම්පි මාමාගේ වැඩ

    හේරත්ගම වනජීවී නිලධාරියෙකුට මරණ තර්ජන. නියෝජ්‍ය බුරම්පි ඇමති කියනව මු අලි එක්ක දේශපාලනය කරනවා කියල. මේ වනජීවී නිලදාරිය හොදින් රාජ කාරිය කරන කෙනෙක් කියල පේනවා.. අනීතික විදුලි වැටක් දාල එකෙන් අලි තුන්දෙනෙක් මැරිලා. එක කරපු එකාට නීතියෙන් දඩුවම් කරවන්න ක්‍රියා මාර්ග ගන්න යනකොට නියෝජ්‍ය පොන්න ඇමතිය...
  5. Kalegana

    Deep Jungle Festival 2025

    සීගිරියත් විනාසයි,,,, කවුද මේවට අවසර දෙන්නේ???
  6. Kalegana

    අද නම් එපාම වෙච්ච දවසක්

    අවදානේ දෙන්න ඕන හොදටම ඉතින්..
  7. Kalegana

    ශ්‍රී ලංකාවේ ඩයිනෝසර් ෆොසිල ?

    ow ඩයිනොසිරස්ල හිටිය කියල සාදක හමු වෙලා නෑ තමයි. ඔය නිවුස් එකේ තියන එකත් හරියට කියන්න බෑ ඉතින්..
  8. Kalegana

    ශ්‍රී ලංකාවේ ඩයිනෝසර් ෆොසිල ?

    මම එක නම් බැලුවේ නෑ. ඉස්සර පත්තරේ ආර්ටිකල් එහෙම ගොඩක් ගියා පින්තුර එක්ක. මේ තියෙන්නේ ඒ වගේ ආර්ටිකල් එකක්...
  9. Kalegana

    ඇති වගේ 🙂

    පලයන් යන්න
  10. Kalegana

    ශ්‍රී ලංකාවේ ඩයිනෝසර් ෆොසිල ?

    ඔය පතල් කපනකොට ප්‍රාග්අයිතිහාසික සත්ව ඇටකටු ගොඩක් හම්බ වෙලා තියනව ලංකවෙන්. සිංහයෝ, රයිනෝ වගේ උනුත් ඉඳල තියනව..
  11. Kalegana

    Questions 🔴🔴 සබන් කෑල්ල දවස් 2-3

    දවස් දෙකෙන් තුනෙන් ඉවර වෙන්න අහල පහල උනුත් ගාන්නේ උඹේ සබන් කෑල්ලද??
  12. Kalegana

    පොලිස් විරුවන්ගෙන් පලිගැනිම පටන්ගෙන :(..... ගුපියනි අපි මොකද කරන්නෙ?

    දේශබන්දු සර්ට දෙවි පිහිටයි.. යන තැනක හොදින් ඉන්න..
  13. Kalegana

    මාලිමාවේ රෙද්ද තැපෑලෙන් ගැලවේ !!!!!!!!!!

    වෘතිය සමිති කාරයොන්ට කැරි වැඩේ උනේ යකෝ..
  14. Kalegana

    ගැටලුකාරී, අසාමාන්‍ය ලිංගික චර්‍යාවන් මොනාද උබලට තියෙන්නෙ? 😉

    මගේ නම වැරදීමකින් ඇතුල් වෙලා තියෙන්නේ..
  15. Kalegana

    ඇති වගේ 🙂

    කෝ උඹ.. ??

    No contents