1. Kalegana

    youtube එකෙන් කොපමන හොයනවාද

    mu ලොක්කෙක් දැන්. ටීවී එකෙත් උපදෙස් දෙනවා..
  2. Kalegana

    Dolce & Gabbana 🚬🧬

    මේ තියෙන්නේ, මේක මට අවරුදු 2 විතර පෙර අයිය එව්වේ ඩුබායි වල ඉඳන්,
  3. Kalegana

    වේළුපිල්ලේ අයියේ මට සමා වෙන්න...

    මේක පට්ට... මම ඊයේ බැලුව..
  4. Kalegana

    Dolce & Gabbana 🚬🧬

    ඕක මරු. මට තෑගි හමු උන එකක් තියනවා අන්තිම අඩියේ තියෙන්නේ
  5. Kalegana

    පිටුපස 🍑

    Video එකේ කැල්ලයි තියෙන්නෙ
  6. Kalegana

    අනුර තමයි MASTERMIND 👌🧭

    මේකත් දැම්මේ උඹ නේද??
  7. Kalegana

    වේළුපිල්ලේ අයියේ මට සමා වෙන්න...

    ඊය වැඩසටහනක් කරලා තිබ්බ සන්න කැසට් එකතු කරන කොල්ලෙක් ගැන. කැසට් සින් එක මගෙත් ආසාවක් නිසා එක බැලුව. එකේ තිබ්බ මරු කැසට් පිස් එකක් ගැන විස්තරයක්... වේළුපිල්ලේ අයියගෙන් සමව ඉල්ලලා ඉස්සර මල්ලිලා කරපු සින්දුවක්. ඉතින් බලල අදහස් කියන්න මේ ක්ලිප් එකේ. සන්න මේ දවස් වල JVP එකට ප්‍රහාර එල්ල කරන නිසාද...
  8. Kalegana

    ඉඩම් නොමැති පවුල් සඳහා ඉඩම් ලබා දීමේ වියාපෘතියක්

    අඩෝ ඒ කොයි හරියේද.. ඕකත් චන්ද්‍රිකාගේ කාලේද දුන්නේ?? ඒ කියන්නේ රජයේ කටුපොල් ඉඩම් තමයි ඔක්කොම දීල තියෙන්නේ. අර කිව්වා ප්ලේස් එකටත් කියන්නේ කටුපොල කෑල්ල කියල තමයි ඉස්සර. patta හොරු බන්..
  9. Kalegana

    🚨 🥴 එල්ල කල පැලෙන්න ගහමු ගල් 🍻

    මුට අබියෝග කරන්න නම් බැ අපිට..
  10. Kalegana

    පරණ කැසට් කැ .සන්නා

    මමත් ඕක බැලුව ඊයේ.. මුගේ ගාව පට්ටම කලෙක්ෂන් එකක් තියෙන්නේ හැබැයි.... මෙන්න මේ ටික නියමයි... වේලුපිල්ලේ අයියෙ
  11. Kalegana

    Iphone ikuwa

    50000 දීල හදනවට වඩා හොදයි ඕකත් විකුණලා අලුත් එකක් ගන්න එක.
  12. Kalegana

    Iphone ikuwa

    ලංකවෙන් නේ.. ෂුවර් ජරාවක් ඉතින්... අපේ ඒවා තම්ම සුපිරියට වැඩ.. දැන් අවරුදු 2-3 වගේ..14 pro max
  13. Kalegana

    🤔 "Knight Rider" සිනමාවට නැගෙන ලකුණු? 🎬🎥

    එකත් විනාස කරවී මේ පාර... මෙන්න බලපන් මගේ ටොන් එකටත් දාල තියෙන්නේ knight rider
  14. Kalegana

    Iphone ikuwa

    හොර එකක් ෂුවර්.
  15. Kalegana

    යවා ගන්න කෝ මාරිකා?

    Head and shoulders ගාපන්... මගේ හරි ගියා.. ආපහු අවේම නෑ
  16. Kalegana

    කුරුණෑගල සිට කොලබට එන්න බස් එකක් 🚎

    ඔය තියෙන්නේ බස් ඕන තරම්..

    No contents