රංගා මහින්දගේ මිනිගෙක් කිඅන එක ඇත්ත. එත මෙතන ඌ කියන කතාව බොරුද. දැන් ආණ්ඩුවට සල්ලි නැත්නම් සේවකයන්ට දෙන දේවල් කපනවා නම් කාගේත් කපන්න් ඕන. ඉසේලම සමාජ සේවයට එන කටියගේ දීමනාත් කපන ඕන. ඖඅ මන්ත්රිලගේ වේතන විශ්‍රාම වැටුප්, වාහන දුරකථන බිල්පත්, නිවසා දීමනා කපුවහම මිනිස්සු ක්ගහන එකක් නැ.