මේ මොනවාද විමල් ඉංජිනේරු සංස්ථාවේ අලුතින් පටන් ගත්තේ (අයතන්ගේ දියුණුවට). project ගණන් ගැන බැ. මොකද එක සංස්ථාවේ බිස්නස් එකනේ කොහොහොමත් මොන ඇමති හිටියත් සංස්ථාව ටෙන්ඬර් වලට apply කරනවනේ. අනික කොහොමත් රජයේ ඉදිකිරීම් CECB හරි SEC එකට හරි දෙනවා. මහාවැලින් පස්සේ කිසි දියුණුවක් උනේ නැ. ඒකාලේ පටන් ගත...