අපි කැම්පස් ඉනකොට සිද්දවෙච්ච වැඩක්. අපි හතරදෙනෙක් සිකුරාදා රැ රවුන් හිගින් බාර් එකක අඩිය දැම්ම එතකොට ගෙදර යන ආමි එකෙක් සෙට් වුනා අවුන පාර මුට යන බස් නැ ගමට. එපරා අපි උව යමන් හොස්ටල් එකට කියලා මුව හොස්ටල් එකට හිනිච්චා. මම අපේ අනිත් ත්න්දෙනා එකම කාමරේ එකේ එකෙක් ගෙදර ගිහින් හිටපු නිසා මුව එකේ...