ඔව් නේ !! හුඟාක් ආගම වල තියෙන්නේ. මේක කරපන් , නැත්තන් අපායේ. මාව විශ්වාශ කරේ නැත්නං ඔයා අපායේ හරි.
එත් බුදු දහමේ කියන්නේ "දස අකුසල්කලොත් මෙන්න උඹලට ලැබෙන ආදීනව, උඹලට ඕනේ නම් ඉතින් කරගනින්, හැබැයි මෙන්න භයානක කම" කියලයි. බුද්ධිමත් අය ඒවගෙන් මිදී හොඳට ජීවත් වෙනවා, මෝඩ අය ඒවා කරලා පරාභවයට යනවා.