නෑකම් නොදත් සිංහලයෝ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නෑදෑයෝ මටත් නම් පෙන්නම බැරි ජාතියක්.අපිට නම් ඉන්නෙ ඇති කලට ඇති නෑදෑයෝ(නැති කලට බෙහෙතකට වත් හොයන්න නැත) විතරමයි. හැබැයි ඉතින් කොහොම උනත් මමත් අපේ පවුලේ හැමෝමත් නෑදෑකම නම් හරියට කියල තමයි කතා කරන්නෙ. uncle ලා aunty ලා අපේ පවුලේ නැත.
    හොඳ ලිපියක් මචං.

    ස්තුති යාළුවා,අපේ මහ නිළමේ උන්නෙහාට අර විදියට කිව්වට මොකෝ අපෙත් ඔය ජාතියෙම නැයෝ ඉන්නවා,එවුනාට අපි හරි සිංහලයෝ හැටියට කතා කරන්න එපැයැ,නිකන් සුද්දෝ නොවි
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    ස්තුති යාළුවා,අපේ මහ නිළමේ උන්නෙහාට අර විදියට කිව්වට මොකෝ අපෙත් ඔය ජාතියෙම නැයෝ ඉන්නවා,එවුනාට අපි හරි සිංහලයෝ හැටියට කතා කරන්න එපැයැ,නිකන් සුද්දෝ නොවි

    ඌට පොඩ්ඩක් ටැපලිලා..මේකෙන් කතා කරලා තියෙන්නෙ නෑදෑකම ගැන මිසක් නෑදෑයෝ ගැන නෙමෙයිනෙ :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඌට පොඩ්ඩක් ටැපලිලා..මේකෙන් කතා කරලා තියෙන්නෙ නෑදෑකම ගැන මිසක් නෑදෑයෝ ගැන නෙමෙයිනෙ :D

    එක ඇත්ත සහො,කාටත් වරදිනවානේ ඉතින්:yes:
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    ඉතින් බලන්නකො පටන් ගත්තා විතරයි ත්‍රෙඩ් එක දැම්මා බහුබුත කමේන්ට් එකක්,එක නෙ මේ අපේ අයට හරි යන්නෙ නැත්තෙ
    Uba Thread ekak danne ube Idea ekata hari
    machan ela kiyala cmnt aragannada?
     
    Sep 12, 2011
    884
    120
    0
    ඌට පොඩ්ඩක් ටැපලිලා..මේකෙන් කතා කරලා තියෙන්නෙ නෑදෑකම ගැන මිසක් නෑදෑයෝ ගැන නෙමෙයිනෙ :D

    "ගෙදර බුදුන් අම්මා කියලා ගරු සම්මාන දීපු මව දැන් ඔයා වෙලා, හලෝ කියලා කතා කරන්න පටන් අරං මදිවට තවත් සමහරු ඌ මූ කියා කතා කරන්නත් පටන් අරන්. "

    මෙහෙම කතා කරන අය නම් මම කවදාවත් දැකලා නෑ. අපේ පවුලේ නම් නෑ. තාම අපි කතා කරන්නේ අම්මා, තාත්තා කියලා. ඌ මූ කියල කතා කරන්නේ බී ගත්තම
     
    Sep 12, 2011
    884
    120
    0
    Uba Thread ekak danne ube Idea ekata hari
    machan ela kiyala cmnt aragannada?

    දැන් ලංකාවේ ඉන්නේ අනුන්ගේ අදහසක් ඉවසා ගන්න බැරි උදවිය. පොඩ්ඩක් බලන්නකෝ ඔයවගේ නූලක් දාල. කිසිම විදිහකින් අනුන්ගේ අදහස් ඉවසන්නේ නෑ. ඕක ඉතින් දේශපාලඥයින් ගේ වැරැද්ද. උන් මරාගන්නකොට පොඩි මිනිහත් උන් විදිහටම ගහ ගන්නවා. අනිත් අයගේ අදහස් ඉවසන්නේ නෑ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මහ නිළමේ;11382880 said:

    ඇයි ත්‍රෙඩ් එක නොකියා අදහස් පල කරන්න එකයි අවුල,උඩින් පල්ලෙන් කියවලා අදහස් දාන්න එපා මිත්‍රයා
     
    Sep 12, 2011
    884
    120
    0
    ඌට පොඩ්ඩක් ටැපලිලා..මේකෙන් කතා කරලා තියෙන්නෙ නෑදෑකම ගැන මිසක් නෑදෑයෝ ගැන නෙමෙයිනෙ :D

    ජනාධිපති කම ගැන කතා කලොත් අනිවාර්යයෙන් ම ජනාධිපති ගැනත් කතා කරන්න වෙනවා.

    බුද්ධ ධර්මය ගැන කතා කලොත් අනිවාර්යයෙන්ම බුදු රජාණන් වහන්සේ ගැන කතා කරන්න වෙනවා.

    දිව්‍ය ලෝකය ගැන කතා කලොත් එහෙම දෙවියන් ගැන කතා කරන්නම වෙනවා.

    ඒ වගේම තමයි

    නෑදෑකම ගැන කතා කලොත් අනිවාර්යයෙන් ම නෑදෑයා යන දේත් කතා කරන්න වෙනවා.
     
    Sep 12, 2011
    884
    120
    0
    ඇයි ත්‍රෙඩ් එක නොකියා අදහස් පල කරන්න එකයි අවුල,උඩින් පල්ලෙන් කියවලා අදහස් දාන්න එපා මිත්‍රයා

    මම නම් ඔක්කොම හොඳට කියෙව්වා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මහ නිළමේ;11382933 said:
    මම නම් ඔක්කොම හොඳට කියෙව්වා.

    ආ හරි එහෙනම් කමක් නැ,ඔයාගේ අදහසනේ දැම්මෙ,එකට මම ගරු කරනවා,අපි හැමොගෙම අදහස් වලට ගරු කරන්න එපැයැ,විවිධ අයට විවිධ අදහස් නේ තියෙන්නෙ:)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මහ නිළමේ;11382880 said:
    දැන් ලංකාවේ ඉන්නේ අනුන්ගේ අදහසක් ඉවසා ගන්න බැරි උදවිය. පොඩ්ඩක් බලන්නකෝ ඔයවගේ නූලක් දාල. කිසිම විදිහකින් අනුන්ගේ අදහස් ඉවසන්නේ නෑ. ඕක ඉතින් දේශපාලඥයින් ගේ වැරැද්ද. උන් මරාගන්නකොට පොඩි මිනිහත් උන් විදිහටම ගහ ගන්නවා. අනිත් අයගේ අදහස් ඉවසන්නේ නෑ.

    ඔව් අපි අනුන්ගේ අදහස් වලට ගරු කරන්න ඔනි..

    අන් මත ඉවසන්න ඔනි.
    හැමෝටම අපිට තියන ආකල්පය නැහැනේ.
    ඒක නිසා ඔයාගේ ත්‍රෙඩ් එකට පක්ෂම වගේම විපක්ෂවත් අදහස් ඇති.
    ඔයාගේ අදහස ඔයා කිවුව අනිත් අයගෙ අදහස් අනිත් අය කිවුව..
    හොද වගේම නරකත් අපි බලාපොරත්තු වෙන්න ඔනි.
    මම නම් එකග වෙනව ඔයාගේ ත්‍රෙඩ් එකට..
    කතාව ඇත්ත..
    :):)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් අපි අනුන්ගේ අදහස් වලට ගරු කරන්න ඔනි..

    අන් මත ඉවසන්න ඔනි.
    හැමෝටම අපිට තියන ආකල්පය නැහැනේ.
    ඒක නිසා ඔයාගේ ත්‍රෙඩ් එකට පක්ෂම වගේම විපක්ෂවත් අදහස් ඇති.
    ඔයාගේ අදහස ඔයා කිවුව අනිත් අයගෙ අදහස් අනිත් අය කිවුව..
    හොද වගේම නරකත් අපි බලාපොරත්තු වෙන්න ඔනි.
    මම නම් එකග වෙනව ඔයාගේ ත්‍රෙඩ් එකට..
    කතාව ඇත්ත..
    :):)

    :yes::yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මගේ ලොකු තාත්තගේ පුතාල ඉන්නවා හතර දෙනෙක්. ඒ අයට මම කියන්නේ හීං අයියා, නිලමේ අයියා, ලොකු අයියා සහ සුද්දයියා. කොහොමද අපි නම් තව නෑදෑ කමට තව ඩිංගක් එකතු කරලයි කතා කරන්නේ. :yes::yes::yes::yes: