මුදල් වියදම් නොකර කරහැකි පින්
පින් හෙවත් කුසල් යහපත් දෙයයි. පින් දහම් රැස්කිරිම අපේ බලාපොරොතුවයි.මෙවා රැස් කිරිමට අද සමජයෙ බොහොදෙනා මුදල් ව්ශාල ලෙස වියදම් කරති.එහෙත් මුදල් වියදම් නොකර කර හැකි වටිනා පින් ද ඇත.ක්‍රියාවෙන් සුලු උවත් ඉන් ලැබෙන ප්‍රතිපල බොහොය.
මහ මග දඩාවතෙ අවිදීන බල්ලන්,බලලුන් වැනි සතුන්ට දැනෙන කුසගින්න කියා පැමට උන්ට නොහක.එය මිනිසුන් වු අප තෙරුම්ගත යුතුය. තමන් කැමට ගත් අහාර වෙලෙන් බිදක් හො එම අසරන සතුන් වෙනුවෙන් දෙන්නේ නම් ඔබ ලබනුයේ මහගු පිනකි.
එසේම ඔබේ ගෙවතේ බේහෙත් පැලෑටියක් රොපනය කරන්න.කිනම් මොහතක හො එම බෙහෙත් පැලැටියෙ කොටස් යම්කිසි රොගියෙකුට උවමනා වේ ඒසේ උ විට ඔබට අත්වන්නේ මහගු පිනකි.
ඔබ පදින්චි නිවසේ සුදුසු ස්තානයක පැන් බදුනක් තැබිම මගින් කුරුල්ලන් ලෙනුන් ආදි සතුන් උන්ගේ පිපාසය නිවා ගනු ඇත.ඒයින් ඔබට සතුටක්ද ඇති වේ.
ඔබේ සහය අන් අයට අශ්ය සැම විටම ලබා දෙන්න අනේ අපොයි කියා දුක්වන වාට වඩා ඒය තමන්ට කර හෑකි දයකි.
මෙසේ බලන විට මෙ ශතයුකුදු වියදම් නොකර කර හකි පින්කම් ඇති බවට සිතට ගන්න..මෙවනි දේ කිරිමේන් ඔබේ සිතට මානසික සතුටක් ලබෙන අතර ඔබ සමාජයෙ ගුනවත් අයකු සේ සැලකේ.
තෙරුවන් සරණයි !