1. nwnbs

    sadakalika

    ගොඩක් ලස්සනයි මිත්‍රයා...සුන්දර නිර්මාණයක්...
  2. nwnbs

    පරණ පෙම්වතා......

    එළ එළ... ඒත් ඉතින් පරණ පෙම්වතා ඔහොම හොල්මං කරන එක හරිද මංදා...
  3. nwnbs

    I feel you as my lust !

    Good one bro...keep it up...
  4. nwnbs

    පද පේලි .....

    මම ආසම ගීතයක්...:)
  5. nwnbs

    ! මට මෙහෙම හිතුනා (Mata mehema hithuna)

    ලස්සනයි...තව තවත් සිතිවිලි පහල වේවා...
  6. nwnbs

    The Love we won ....

    good one bro...it's very nice...
  7. nwnbs

    අම්මේ

    අම්ම කෙනෙක් දරුවන්ට සමාව දෙනව ගොඩක්...දරුවන් දැනගන්න ඕන සැරින් සැරේ වැරදි නොකර ඉන්න... අම්ම කෙනෙක්ගෙ ආදරයෙන්ආයුතු ප්‍රයෝජන නොගෙන ඉන්න... අම්ම තාත්තව තේරුම් ගන්න... හිතට දැනෙන පද පෙළක් මිත්‍රයා...ලස්සනයි... දිගටම ලියන්න...
  8. nwnbs

    රූප පෙට්ටිය

    ස්තුතියි සහෝදරයා...:)
  9. nwnbs

    Have you ever seen a Water Bridge over a river?

    Thanks bro...good post...
  10. nwnbs

    Harry potter: Real Scenes

    Thanks...
  11. nwnbs

    Uncommon picture of Lord Buddha... feels so calm !!!

    පින් සිදු වේවා...!!!
  12. nwnbs

    Fake Directx 11

    ස්තුතියි යාළුවා...
  13. nwnbs

    **Daywaye maga***

    ලස්සනයි මිත්‍රයා...ඉදිරියටම යන්න... කඳුල...දුක...ඉදිරි ගමනට අත්වැලක් කර ගන්න...
  14. nwnbs

    වසර_3250ක්_පැරණි_ඉතිහසය

    ගොඩක් වැදගත් ලිපියක් සහෝ...ස්තුතියි ගොඩක්.මේ වගේ තව ලිපි ලැබුනොත් දාන්න...
  15. nwnbs

    රූප පෙට්ටිය

    ගොඩක් ස්තුතියි සහෝ...:)
  16. nwnbs

    රූප පෙට්ටිය

    ස්තුතියි මිත්‍රයා...:)
  17. nwnbs

    රූප පෙට්ටිය

    :yes::yes::yes:ස්තුතියි අදහස් වලට...:)
  18. nwnbs

    :::My poems:::

    හරි ලස්සනයි සහෝ...පසුබිමත් ගොඩක් ලස්සනයි...
  19. nwnbs

    රූප පෙට්ටිය

    ඔව්. ඒක ඇත්ත මල්ලි.අද අන්තර්ජාලයත් ලොකු ප්‍රශ්නයක් වෙලා තමයි...රූපවාහිනියට වඩා දරුණුයි... ස්තුතියි අදහස් දැක්වුවාට...:)
  20. nwnbs

    ගඳ ගහන පරිසරය

    හ්ම්ම්...ඇත්ත යාළුවා...ඇත්තටම කොහොම ඉන්නවද කියල හිතන්න අමාරුයි ඒ වගේ තැන් වල.ඒ ඉන්නෙත් තව මිනිස් කොට්ඨාශයක් කියල හිතන්න...ඒ මිනිස්සුත් අපි වගේම හොඳින් ඉන්න ඕන කියල හිතන්න...කවුරු කවුරුත් තමං ගැනම විතරක් හිතන එක නවත්වන්න ඕන.වෙනසක් කරන්න හැකියාව තියෙන මිනිස්සු ඒ දේවල් නොකර ඉන්න එකේ ප්‍රතිඵල...

    No contents