එක්දින ක්රිකට් පිටියේ තම සමුගැනීමේ තරගය අවසන තිලකරත්න ඩිල්ෂාන් බෝම්බයක් පත්තු කලේය.නොකියා කිවූ දෑ තුල සැගවුණු ඇත්ත බහුතරයකට අරුමයක් නොවේ. නමුත් ඩිල්ෂාන් සගවා සිටි දෑ මුදාහැරියේ සුදුසු මොහොතේදැයි ඔහුගෙන්ම ප්රශ්න කල යුතුව ඇත.
ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසයේ කැපිලි – කෙටිලි , පාවාදීම් ,රැවටීම්...