දත් කිඹුලා ළිඳේ
පුත්තලමටත් නියඟ : වතුර සොයා ගිහින් කිඹුලා ළිඳේ
2016 සැප්තැම්බර් මස 15 12:28:55 | . , එච්.චන්දන
අදහස්(3) බැලූවෝ (568)
පුත්තලම හා අවට වැව් අමුණු රැසක ජලය හි දී ඇත.
17 කණුව - රඹෑව ප්‍රදේශයේ මෙලෙස ජලය සිඳී ගිය වැවක සිටි හැළ කිඹුලකු දිය සොයමින් ගොස් ගැඹුරු ළිඳක වැටී සිටියදී...