ඉස්ලාම් පූජකයෙකු ඝාතනය කෙරේ
අමෙරිකාවේ නිව්යෝක් නුවර දී ඉස්ලාම් පූජකයෙකු සහ ඔහුගේ සහයකයා ඝාතනය කොට තිබේ.
පල්ලියක සිට නිවස බලා ගමන් කරමින් සිටිය දී ඔවුන් දෙදෙනාට වෙඩි තබා ඇති බව වාර්තා වේ.
වීදියේ ගමන් කරමින් සිටිය දී පසු පසින් පැමිණි අයෙකු විසින් ඔවුන්ගේ හිසට වෙඩි තබා ඇති බව එරට පොලීසිය ප්රකාශ...