පිස්සුද බං රටේ ගෑණීයෙක්ට බය වෙන්න? උඹ වැරදි දෙයක් නෙමෙයි නෙ කරන්නේ. ඒ හු** බැන්නා කියලා මොකෝ බං. තේරුමක් ඇති ගෑණියෙක්ද. එහෙමත් නෑනේ. අපේ පැත්තේ ඔහොම දෙයක් වුනොත් කට්ටිය එකතු වෙලා කෙලින්ම පොලිසියට අල්ලලා දෙනවා ගෑණිව. කෙලින්ම ඇන්ට්‍රියක් දාපන්. බය වෙන්න එපා. අදම දාපන්.