පස් (Gravel~ බොරළු) සපයන කට්ටිය
මචංලා නුවර පැත්තේ පුරවන පස් (බොරලු පස) සපයන කවුරු හරි දන්න කෙනෙක් හරි කමක් නෑ ඉන්නවා නම් මට PM එකක් දානවද? නුවව්‍ර අවට වුනත් කමක් නෑ , පේරාදෙණියට සපයන්න පුලුවන් නම් :)
අනිත් උදවිය තරහා නැතිව බම්පියක් දාගෙන යන්ඩෝ. හැකි අයුරින් 7+ ලබා දෙනු ලැබේ ;)