මෙන්න මේ කතාවට නම් එකඟයි, අපේ නෑදෑ අක්කා කෙනෙක් බෙහෙත් ගන්න ගිය වෙලාවක, මාතර හදිසි අනතුරු එකට ගෙනාවාලු කෙල්ලෙක්ව වහ බීලා. ඒකිගේ කකුල් දෙක නිල් වෙලාලු, වතුර ඉල්ල ඉල්ල කෑ ගහනවාලු, බේරලා දෙන්න කියලා ජීවත් වෙන්න ඕනේ කියලා :oo::oo: ඒකේ ඉන්න නර්ස්ලායි, ඇටෙන්ඩන්ස්ලයි බැන්නලු බැනිල්ලක් පට්ටම චාටර්...