බර වැඩ කිව්වේ?
අද
ලිඳක් වත් කපනවද?
ගල් කඩනවද?
පතල් හාරනවද?
මුට්ට කර ගහනවද?
බැනපු පාරට කුකුළා අතුරුදන් වෙලා
අපි පොඩි කාලේ ඔය කොම්පියුටර් තිබ්බෙත් නැහැනේ බං
ඇලේ දොලේ නාල,බට තුවක්කු වලින් සෙල්ලම් කරපු, ගස් ගල් උඩ බංකර් හදාපු, පොල්ල යටින් දාල පුට් සයිකල් පැදපු ඒ අතීතෙට මම තාමත් පිස්සුවෙන් වගේ ආදරේ...