පොඩිකාලේ මට හීනයක් තිබ්බේ ලොකු බස් එකක් ගන්න.
මට හෙන ප්‍රශ්නයක් ඇයි සල්ලි තියෙන මිනිස්සු පොඩි වාහන ගන්නේ කියල.
අපේ තාත්තගේ බොසාට තිබ්බේ කාර් එකක්. මම ඉතින් තාත්තාගෙන් අහනවා නිතර.
එයාට එච්චර සල්ලි තිබිලත් ඇයි කාර් එකක් ගත්තේ බස් එකක් හරි ලොරියක් හරි ගන්නේ නැතුව කියල....හුකෑස්