කේන්දර කොලය එහෙම නැත්නම් ජන්ම පත්‍රය අතට අරන් බලන්න , එතකොට ඔබට ප්‍රදාන වශයෙන් කොටු දෙකක් දක්නට ලැබේවි. එකක් ලග්නය, අනික නවාම්ශකය.
කේන්ද්‍රය බොහෝ විට සමාන උවත් නවම්ශකය සමාන වෙන්නේ නම් නැත.
තවද ඔබ ඔබගේ කේන්ද්‍රය අතට ගෙන බලන්න වෙලාවල් දක්වල ඇති විවිද විදියට , එතනින් සිංහල විදියට දක්වල තියන හැටි...