1. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 02

    නෑ බන් එහෙම කරන්නේ නැ. මෙහෙම කරමු මම මේ හැම එකකටම පොදු ටැග් එකක් දාන්නම් business coach කියලා. ඒක සර්ච් කරන්න අලුත් ත්‍රෙඩ් එකක් වැටිලා තිබ්බොත් හොයාගන්න පුළුවන්.
  2. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 02

    කමෙන්ට් කරපු රෙප් දීපු හැමෝටම ස්තුතියි. එක්කෙනෙක්ට හරි ප්‍රයෝජනයක් වුනානම් සතුටුයි. :)
  3. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

    කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. කාට හරි ප්‍රයෝජනයක් වුනානම් මට ඒක සතුටක්.
  4. නැකැත් රාල

    තව එකක් දැම්ම http://www.elakiri.com/forum/showthread.php?t=1739289

    තව එකක් දැම්ම http://www.elakiri.com/forum/showthread.php?t=1739289
  5. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 02

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 02 කලින් අපි කතා කලානේ ගෝල් සෙටින්ග් ගැන. දැන් කතාකරමු ව්‍යාපාරයට සම්භන්ධ වෙන පුද්ගලයන් ගැන. සාමාන්‍යයෙන් ව්‍යාපාරයකට විවිධ පුද්ගලයන් සම්භන්ධ වෙනවා, සුපුරුදු ලෙස උපදෙස් දෙන්න සැහෙන්න කට්ටිය ඉන්නවා. තව ඔබ විසින් බන්දවගන්නා සේවකයන්, ව්‍යාපාර සහකරුවන්, ඔබේ...
  6. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

    ඔව් පෝල් එක මගේ රිසච් එකක කොටසක්. මේ ආරම්භයක්. අවසානය තියෙන්නේ තව සැහෙන්න ඇතක වෙනම තැනක.. :nerd: :nerd: :yes:
  7. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

    හැමෝටම ස්තුතියි මචන්ලා :yes::yes::cool:
  8. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

    උඹලාගේ ගේ තියන්නේ ටවුන් එකකද? උඹේ පලවෙනි අදහස් දෙක බිස්නස් අයිඩියා දෙකක් තුන්වෙනි එක තමයි ව්‍යවසායකයෙක් වෙන අදහස (මට දැනට පෙන විදිහ) උඹ ආවට පස්සේ මට කියපන් මම උදව් කරන්නම්.
  9. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

    නැකත් බලන්නේ එහෙම නෙමෙයි. ලග්නයේ චන්ද්‍රයා ඉන්න නැකත මුල් කරලා.
  10. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01. ඉලක්ක තබාගැනීම (Goal Setting) කියන්නේ ඕනෑම එකෙක්ට කරන්න පුළුවන් දෙයක්. නමුත් ඉලක්ක සාර්ථක කරගැනීම (Achieving Goals) කියන්නේ කලාවක්. ඒක ප්‍රගුණ කරපං. අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට හැමෝම වගේ ඒ අවුරුද්දේ සාර්ථක කරගන්න බලාපොරොත්තු වන ඉලක්ක තබාගන්නවා නමුත් 95%...
  11. නැකැත් රාල

    !!.ගොඩ යන්න මගක්.!!

    waradda umbe. umba un calculated risk ekak aragena. anna ekay warada. umba ada wenakan hithan hitiye company karayage warada kiyala. namuth warada umbe risk calculation wala. thiththa wunath aththa ekay.
  12. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    පිට කොටුවේ.
  13. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    මට එහෙම කියලා මේ වෙලාවේ කියන්න තේරෙන්නේ නැ. මොකද උඹේ ටැලන්ට් මගේ ටැලන්ට් වලට වඩා සැහෙන්න වෙනස් වෙන්න පුළුවන් උඹේ දැක්ම මගේ එකට වඩා වෙනස් වෙන්න පුළුවන්. උඹේ ටැලන්ට් මොනවද කියලා ඉස්සෙල්ල අඳුනගෙන ඒවායින් වඩාම ගැලපෙන එක තොරගනින්. තොරගන්නකොට ආසම එකට යනවට වඩා සියල්ල DMM එකට දාලා තීරණයක් ගනින්...
  14. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    මේක මම දැක්කේ අද. දැනටත් පරක්කු ඇති උදව් කරන්න.
  15. නැකැත් රාල

    !!.ගොඩ යන්න මගක්.!!

    මම නම් දැක්කේ නැ හේතුව. උඹට අවුලක් නැත්තන් පොඩ්ඩක් කියහන්.
  16. නැකැත් රාල

    !!.ගොඩ යන්න මගක්.!!

    මචං මම රුපියල් 500/= පටන් අරං ලක්ෂ 10 බිස්නස් එකක් හදපු එකෙක්. (මගේ පරණ ත්‍රෙඩ් වල ඒ විස්තර ඇති) උඹ රුපියල් 50000කින් පටන් අරං බිංදුවට වැටුනා කියනවා. පොඩ්ඩක් කල්පනාකරපන් කොතන හරි වැරදිලා තියනවා. උඹ අන්න ඒ වැරදුන තැන මේ වෙනකොට මොකක්ද කියලා දන්නවනම් මම උඹට සුභපතනවා අලුත් ව්‍යාපාරයට. උඹට තාම උඹට...
  17. නැකැත් රාල

    කොල්ලෙක් කියන්නත් ලැජ්ජයි...

    අපි out bound team building programs කරනකොට අනන්තවත් මේ වගේ ඒවා දකිනවා. :yes: මේකත් එහෙම තැනකදී වෙච්ච දෙයක් වගේ. :yes: මේක හිනාවෙන්න දෙයක් නෙමෙයි :no: මේක හරියට කරාට පස්සේ ඇතිවෙන අතම විශ්වාසය සල්ලි වලට ගන්න බැ මහත්තයෝ..:rolleyes: ;)
  18. නැකැත් රාල

    පරණ කතා ii

    patta... me katha tika digatama dagena yamu..

    No contents