ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 03
කලින් අපි කතා කළා අභ්‍යන්තර පාරිභෝගිකයන් සමග සම්බන්ධකම් ඇති කර ගැනීම ගැන. අද කතා කරන්න හිතුනා මිනිස්සුන්ට සාර්ථක වෙන්න බැරි වෙන හේතු කීපයක් ගැන. මේ කීපයක් පමණයි තව තියනවා. ඔයාලා දන්න දේවලුත් දාන්න.
අධිෂ්ඨානය දුර්වල වීම
කියන්න දෙයක් නැ අමුතුවෙන් අධිෂ්ඨානය...