1. Ultron

    නැව හරි

    ඔය වගේ ගොන් පුන්නක්කු කන උන් මේකෙත් හිටියේ :lol: 🙏
  2. Ultron

    Photoshop වැඩ්ඩො පොඩ්ඩක් එන්න

    T අකුර උඩ Ctrl + Click කරන්න ඊට පස්සේ සිලෙක්ෂන් එකක් එයි දැන් කපන්න ඕනේ එකට ගිහින් Delete කරන්න ඕවා සාමාන්යෙන් කරන්නේ Illustator වල මචන්
  3. Ultron

    නැව හරි

    පළවැනි ඉමේජ් එක පෙන්නේ නැහැනේ
  4. Ultron

    දවල් කෑවට පස්සෙ හති වගේ

    උබට යාළුවො නැද්ද බන්
  5. Ultron

    LAPTOPS / GAMING Monitors /PC's

    කාර්ඩ් එකේ ප්‍රයිස් කොහොම වෙයිද
  6. Ultron

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    හරකා උනාට කමක් නැහැ ගොන් කතා කියන්න එපා යකෝ
  7. Ultron

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    ලංකාවේ හොදම බීච් ටික ඉවරයි කෙල උනොත් නම් :(
  8. Ultron

    Google sex වලින් ලංකාව 2 වෙයි

    දැන් අපේ උන් දියුණු වෙලා කෙලින්ම pornhub කියලා ගහන්නේ
  9. Ultron

    රැට්ටා ආයෙත් hack වෙලා නේද

    ඕකා පළවැනි පාරට මිනිස්සු රවටද්දී මම අන්සබ් උනා ,මුන්ගේ බොරු ඔහොම හැක් කරන්න පුළුවන් නම් එකටම හැක් වෙන්නේ ලෝකේ හොදම යුටුබර්ස්ලගේ අකවුන්ට්ස් :lol:
  10. Ultron

    ඉන්දියාව PUBG ඇතුළු apps 118ක් තහනම් කරයි

    මෙහෙත් ඕවා බ්ලොක් කරලා දාන්න ඕනි
  11. Ultron

    ..::Football IV::..

    ජුවෙන්ටස් උන්ට සල්ලි කොහෙන්ද බන් එච්චර :rofl: මට දුක බාර්සිලොනා ගැන මේ පාර ලාලිගා වල මුන් කොහේ නවතීද දන්නේ නැහැ :lol:
  12. Ultron

    Tv series ekak hoyagnna

    firefly ?
  13. Ultron

    ..::Football IV::..

    luis suarez juventus wlata enawa kiyanne aththda
  14. Ultron

    ස' ට බෑ ! ස' ට බෑ ! ස' ට බෑ !

    ඔරිජිනල් එකෙන් ඇවිත් කියහන් බන් අනේ මන්දා ඔයි
  15. Ultron

    So Tuesday I am off on a long trip!

    බාචෝර්
  16. Ultron

    PUBG banned in india

    අනේ මෙහෙත් ඔය ජරාව බෑන් කරොත් හොදයි පොඩි උන් හැම එකාම ඔය රෙද්ද මහා රෑ වෙනකම් ගහනව :angry:

    No contents