මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කියන භූකම්පනය ගැන පැහැදිළි කරයි
මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටි හාරගම, මයිලපිටිය හා දිගන යන ප‍්‍රදේශවලට ඊයේ (29) රාත‍්‍රීයේ භූමියේ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ වුණා.
ඊයේ රාතී‍්‍ර 08.30 ට පමණ කම්පන තත්ත්වය ඇතිවූ බවයි එම ප‍්‍රදේශවාසීන් සඳහන් කළේ...