මෙහෙමයි උබේ ඩේටා ඉවර උනාම ස්පීඩ් අම්බානෙට ලිම්ට් කරනවා ඉතින් පට්ට ස්ලෝ උබට සල්ලි දීලා ඩේටා ගන්න පුළුවන් 1GB ගන්නවා නම් රුපියල් 115 ක් ද කොහෙද වෙනවා ටැක්ස් එක්ක ඔය උබ ඩේටා බලන සයිට් එකේ උඩ ඇති GET GB කියලා ඔප්ෂන් එකක් ඒකට ගියාම ගාන බලාගෙන උබට ඕනේ තරම් දාගන්න පුළුවන් ඕනේ නම් බිල් එකට වැටෙන ගන්න...